පපුවේ ඇතිවූ වේදනාවක් හේතුවෙන් රෝහල් ගතවූ පුද්ගලයෙකුට ඉන් දින දෙකකට පසුව කොරෝනා වෛරසය වැළදී ඇති බවට අනාවරණ වීම හේතුවෙන් රාගම රෝහලේ වෛද්යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ 1 දෙනෙක් ස්වයං නිරෝධායනය කිරිමට සිදුවූ බව රෝහල් අධ්යක්ෂක වෛද්ය ෂෙල්ටන් පෙරේරා සඳහන් කර සිටිනවා.
ජා-ඇල ප්රදේශයේ...