නෑ යකූ පිටිපස්සෙ.
ඉස්සරහ දෙක කලින් මාරු කරලා ටිකක් අලුත් දෙකක් තිවුනේ ඉස්සරහ තිවුන දෙක පිටිපස්සට දාලා අලුතෙන් ගත්තු දෙක ඉස්සරහට දැම්මා. අද උදේ පාන්දර ගිහින් වීල් එලයිමන්ට් පාරකුත් දාගත්තා. ටයර් දැම්මට පස්සේ සෑහෙන්න දැනෙන වෙනසක් තියනවා එදාම උදේ එන්ජින් ඔයිල්නුත් මාරු කරලා ෆුල් සින්තටික් එකක් දැම්මා ටයර් නිසාද ඔයිල් මාරු කරපු නිසාද දන්නේ නැහැ වෙනස. දැන් පාරෙ යනකොට මාර ස්මූත්.
අර GoodYear කියන එක කොහොමද මචං, මටත් දාන්න වෙලා තියෙන්නෙ.






එහෙම හිතුවොත් තමන් ගැන, තමන්ගේ හිතවත් අය ගැන, හොද වැඩ ගැන මොකුත් අනිත් අයත් එක්ක කියන්න වෙන්නෙ නෑ.



අර සල්ලි ඉල්ලපු එකාට නම් අමතල දාන්න තිබ්බේ. ඌ බීල බඩු නැති කර ගත්ත එකට උබ පලි නැහැ නෙහ්. මන් වගේ නම් කියල දානව බඩ වෙන්නම

