Mko une mans taKesbewe pora hitiye
Ado u koheda inne ...
------ Post added on Aug 12, 2026 at 2:51 PM
Mko une mans taKesbewe pora hitiye
Ado u koheda inne ...
------ Post added on Aug 12, 2026 at 2:51 PM
Sinhala weddu nam recommend karanna epa, pawu. Thiyana ekath nathiweyi eka eka ewa wakkarala.Machan mam danna place ekak tynwa as deka goda daganna try ekak denna pluwan..poddak wisthara ahala kiyapan..mam place eka ewannam..salli awulak ne..ehema loku ganan ganneth ne ethana..
@AnuradhaRa මේ බලන්නකෝ අනුරාද මේ මනුස්සය කියන ජරා කතා..තව එකෙක් හිටියා හෙන මහත කළු ලොකු තන් දෙකක් තියෙන එකෙක්. ඔය උබර් දිව්ව කියල අන්තිමට කියල තිබුණා. පස්සෙ බැලින්නම් උබර් දුවල නෙමෙයි මීගමුවෙ වැල්ලෙ සුද්දොන්ට පුක විකුණලා දැන් ඒඩ්ස් හැදිල කියල තමයි ආරංචි.![]()
කිරියෙ ඉන්න නොම්මර එකේ අපතයෙක්ගෙ ෆේක් එකක් වෙන්න ඇති බං ඔය@AnuradhaRa මේ බලන්නකෝ අනුරාද මේ මනුස්සය කියන ජරා කතා..
ඉස්සර හිටියා @SLK_sri කියලා දෙමළ ඩයල් එකක්. පොර දෙමළ සමාජයේ පහත්ම කුලයක් විදිහට සැළකෙන සක්කිලියර් කුලේ පර දෙමළෙක් කියලා තමයි ආරංචි වුණේ. පොරත් missing නේද.
@Jihadi john නම් ඉතිං @SLK_sri ගෙ fake එක නෙවේනෙ![]()
yako ubane kenyawa million hamaba karnne.හොයාගන්න බැරි උන් හොය හොය තැවෙන්නේ නැතිව ශල්ලිකාරයෝ ටික එකතුවෙලා උඹලත් එක්ක ඉන්න මට මුදලින් උපකාර කරපල්ලා.£$€ තමයි අවස්‍ය.
බොරු කියන්ඩ එපා. මං ගන්නේ සිලිංyako ubane kenyawa million hamaba karnne.
mokakda thena? wayasaka ayageth puluwanda?Machan mam danna place ekak tynwa as deka goda daganna try ekak denna pluwan..poddak wisthara ahala kiyapan..mam place eka ewannam..salli awulak ne..ehema loku ganan ganneth ne ethana..
Ow machan..place eka tyne weyangoda..ubata one nam mam place eka dannam..personally math beheth aran tyna nisai dannemokakda thena? wayasaka ayageth puluwanda?
Machan mam personally etanin beheth aragena tyna nisai kiyanne..ehema natuwa kisima kenekwa mam recommend kranne ne..Sinhala weddu nam recommend karanna epa, pawu. Thiyana ekath nathiweyi eka eka ewa wakkarala.
Kohoma unath specialist kenek hariyatama dannawa karanna puluwan limit eka. Api ehema ekakata udawu karamu puluwan widihak thiyenam.
@poopoo ge siyata meke inna adu kule un baninna patan gaththa. Utath epa wenna athi, Podi ekekne. poopoo anthimata dapu thread eke replies kiyewwoth ubata oya seen eka hariyatama therum ganna puluwan@poopoo @pasansnoop @MR.YOLO
උඹලට මතකද @pasansnoop කියල එකෙක් හිටිය. උ ටිකක් ලෙඩ තිබ්බ, ඇස් දෙක හරියට පෙනෙන්නේ නැති කොල්ලෙක්. අමාරුවෙන් ගේමක් ගහගෙන හිටියේ. උට මොකද උනේ? උගේ ටෙලිපොන් නම්බර් එකක් තියනවනම් මට PM කරපන් මචන්.
තව @poopoo ව මතකද? උගේ මල්ලි වහලෙන් වැටිල, කොන්ද කැඩිල කවදාවත් ඇවිදින්න බැරි වෙනවා කියල තිබ්බ. දුක් සින් එකක්. අන්තිමට උ සීයගේ මත්තර පොත් ටික පොටෝ එකක් දාල අතුරුදහන් උනා.... උටත් මොනවා උනාද කියල දන්නා එකෙක් නැද්ද?
තව අපේ @MR.YOLO නොහොත් සුන්දරයෝ. හැමදෙනාටම එක විදියට කතා කරපු එකෙක්. හොද ෆන් එකේ හිටිය. උත් එකවර අතුරු දහන උනා..
මුන් මැරුණද, පනපිටින්ද කියල අපි දන්නෙම නැතුව අතුරුදහන් වෙලා ගියා?? මේකේ පරණ තර්ඩ් වල උන්ගේ රිප්ලයි දකිනකොට හිතට පොඩ්ඩක් අප්සට් ඉතින්.
මේ වගේ ගිය අවුරුදු දෙක ඇතුලේ මුන් වගේ අතුරුදහන් උන වෙන අය කවුද?
