1. leeroxxroxx

    හෙටින් මාසෙ ඉවරයි

    දවස් දෙකෙන් ඉවර කරන්න ඕනේ. වැඩක් නෑ.
  2. leeroxxroxx

    ලොතරැයි බොරුවක් කරනවද?

    අද මෙගා පවර් කියලා එකක් ගත්තා කෝටි 18ක් තියෙනවලු. තාම ඇදිලා නෑ ඒක. :yes::yes::yes:
  3. leeroxxroxx

    sujeewa

  4. leeroxxroxx

    කෙල්ල එක්ක අනුරාධපුරේ

    මේ හරියත් පට්ට. කවුරුත් එන්නේ නෑ. රුවන්වැලිසෑය ඉදන් ජේතවනාරාමය පැත්තට යද්දී තියෙන්නේ.
  5. leeroxxroxx

    🍉 Shehani Wijethunga

    කොට කෑල්ල
  6. leeroxxroxx

    කෙල්ල එක්ක අනුරාධපුරේ

    මං 2013 කෙල්ලෙක් එක්ක ගිහින් තියෙනවා මිහින්තලේ. චෙත්‍යය පිටිපස්සෙන් පහලට බැහැපන්. ඇත් වෙහෙර කියලා බෝර්ඩ් එකක් ගහලා ඇති ඒ පැත්තට යද්දී ගල්තලාව ඇති වම් පැත්තේ ඒ පැත්තට 150m වගේ පලයන්. ගස් වගයක් ඇති ඒ හරියෙන් වාඩි වෙයන්. හෙවනයි. අපි උදේ ඉදන් හවස් වෙනකන් එතන හිටියා. ලස්සන View එකක් තියෙනවා...
  7. leeroxxroxx

    තන් දෙක අඩු කරගමු Burn Chest Fat

    තන් දෙක අඩු කරගමු Burn Chest Fat Burn Chest Fat at Home :):) How To Lose CHEST FAT In 1 Week How to Lose Chest Fat Workout at Home for Men YIilihvXWtM
  8. leeroxxroxx

    මෙන්න ඇඩ්ස්

    මෙව්වනේ ඇඩ්ස් :D විද්‍යාව පන්ති යන්න ඕනෙ නෑ nuEjedbs6AM cLWTtMuxUdc ඒත් කෙල්ලෝ දාඩිය දැම්මහම :confused::confused::confused: ඊයා... බුවැක්.. :sorry::sorry:
  9. leeroxxroxx

    Send money

    ඇයි බන් ඩිරෙක්ට් එකවුන්ට් එකට යවන්න බැරිද?
  10. leeroxxroxx

    GYM Rubber carpets

    Sports badu thiyena shop1kin ganin. unge laabai.
  11. leeroxxroxx

    බාස්මතී_අඩුවට?

    බාස්මතී පැකට් තියෙන්නේ සුපර් මාර්කට් වල. කිරලා නම් අරන් නෑ, එහෙම තියෙනවා දැකලත් නෑ. බාස්මතීවල සිනි නෑලු, කොච්චර කෑවත් ඇගට අවුලක් නෑලු. මේක ඇත්තද?? :)
  12. leeroxxroxx

    SLT FREE DATA

    extra gb kohomath anytime tamai. :yes:
  13. leeroxxroxx

    Adsense Payment form

    ela thnkz :yes:
  14. leeroxxroxx

    SLT Extra GB

  15. leeroxxroxx

    Adsense Payment form

    Adsense Payment form එකේ මේ අලුතින් ඇවිත් තියෙන ටිකට ෆිල් කරන්නේ මොනවාද? :)
  16. leeroxxroxx

    SLT FREE DATA

    :yes::yes::yes::yes::yes::yes::yes:

    No contents