1. leeroxxroxx

    Royal Enfield Import to Srilanka

    Bike 1a - 300000 Import karanna - 100000 Tax - 350000 Reg karanna - 250000 මේ වගේ යනවා නේද
  2. leeroxxroxx

    Nurawani - Anushka Udana | music video 🌷❤

    Location එක නම් හොදයි. කොහෙද දන්නේ නෑ. :yes:
  3. leeroxxroxx

    ජවිපෙ කරන දේශපාලනය මොකක්ද බං?

    :confused: ප්‍රජාතන්ත්‍රවාදය කෝ.
  4. leeroxxroxx

    Piumi Hansamali

    කාලේ ඉවරයි. :oo:
  5. leeroxxroxx

    පොහොට්ටුව දින්නොත්?

    රැල්ල දැන් අනිත් පැත්ත ගහලා තියෙන්නේ.
  6. leeroxxroxx

    ubala dan me paththe enna epa 4:30PM

    :lol::lol::lol::lol:
  7. leeroxxroxx

    මිහින්තලේ ට්‍රිප්

    Green Park Restuarant මෙතන්ට ගියා නම් හරි. සාලියපුර කෑම්ප් එකෙන් කරන්නේ. මිහින්තලේ ඉදන් 13km වගේ. බඩ පැලෙන්න කන්න පුළුවන්. බුෆේ රු.350යි. සත්තු වත්තකුත් තියෙනවා පිටිපස්සේ. ඒක නොමිලේම බලන්න පුළුවන්. Location Location
  8. leeroxxroxx

    washing machine ekata ගල් දාමු

    470,162 views තියෙනවා ඒ නිසා අවුලක් නෑ අලුත් washing machine එකක් ගනී. :yes::yes:
  9. leeroxxroxx

    Rajagiriya flyover declared open by President and PM

    ඕක යටින් යද්දී බය හිතෙනවා. කණු දුරින් දුරින් තියෙන්නේ. :dull:
  10. leeroxxroxx

    A-level_කෑල්ල

  11. leeroxxroxx

    ආතරයිටිස් වලට හොඳ වෙද මහත්තයෙක්

    නිකන් ඉල්ලගත්තා බන්.
  12. leeroxxroxx

    ආතරයිටිස් වලට හොඳ වෙද මහත්තයෙක්

    Na bn. 1a box 1k gaththama athi. box 1a iwara wela week1kin wage hodatama hoda wuna.
  13. leeroxxroxx

    ආතරයිටිස් වලට හොඳ වෙද මහත්තයෙක්

    Jointeez මට 2007 ඉදන් ආතරයිටිස් තිබුණා. කොන්ද, ජොයින්ට් රිදුනා. සිංහල බෙහෙත් කළා මාස ගණන් නැවතිලා. ඒත් අඩු වුණේ නෑ. ඉංග්‍රීසි බෙහෙත් අම්බානකට බිව්වා. ආතරයිටිස් සම්බන්දයෙන් ඉන්න හොදම ඩොක්ටර්ස්ලට පෙන්නුවා. වැඩක් වුණේ නෑ. මාස 6කට විතර කලින් FB ඇඩ් එකක් දැක්කා. Jointeez කියලා. මං බිව්වේ එක බොක්ස්...
  14. leeroxxroxx

    DharmaYuddaya

    :)
  15. leeroxxroxx

    ගණිකාවන්

    මාස 3කට විතර කළින් පානදුර ටවුන් එකේ මහදවල් අම්මයි තාත්තයි එක්ක යන කෙල්ලෙක්ව උස්සන් ගිහින් තිබුණා හොද කාර් එකකින් ඇවිත්. ළමයි පරිස්සම් කරගන්න කියලා ඒ ටිකේ කට්ටිය කතා වුණා. නැව් වලට දෙන්න උස්සනවා කියලා කතාවක් තිබුණා. බොඩි පාර්ට්ස් ගන්න උස්සනවා කියලත් කියනවා. :confused:

    No contents