1. leeroxxroxx

    Sri Lanka's Got Talent

    N5LwL3-31NY
  2. leeroxxroxx

    Youtube Earnings

    මේක චැනල් එක. සයිඩ් එකෙන් පේන එව්වත් මෙයාගෙම තමයි. https://www.youtube.com/channel/UCUMZAx3hn1XbOKjdoeJd8TQ/about
  3. leeroxxroxx

    අවසන්_රයිනෝ_මියයයි

    1973 – 19 March 2018 (aged 45)
  4. leeroxxroxx

    ෆේස්බුක්_ඇතුළු සමාජ මාධ්‍ය තහනම "සිකුරාද&

    මූගේ අමාත්‍යාංශයෙන් කලේ ෆේස්බුක් බෑන් කරපු එක විතරයි. වෙන වැඩක් කරන්න බෑ.
  5. leeroxxroxx

    “කුඹියෝ” ටීවී සිරිස්

    ඒකනේ :dull:
  6. leeroxxroxx

    මෑ_මල_උත්තේජනය

    හෙන සංකිර්ණ ක්‍රියාවලියක්නේ :):)
  7. leeroxxroxx

    facebook account hacked

    https://www.facebook.com/hacked මෙතනින් පුළුවන් වෙයි.
  8. leeroxxroxx

    කීටයා ටෙලි නාට්‍යය - පාලිත සිල්වා

    කීටයා 8 ගැහුවා අවුරුදු 4කට විතර කලින්. තාම පෙන්නුවේ නෑනේ.
  9. leeroxxroxx

    තාජුඩීන් නඩුව වැසීමට fcidයට ලොක්කන්ගෙන් call 61ක්

    කාර් එකේ පිච්චිලා තිබුනු බොඩි එක ගෑනු කෙනෙකුගෙලූ. DNA වලින් ඊට වඩා දෙයක් හොයාගන්න බැරි වෙලාලූ. ඕක ආන්ඩුව අවශ්‍ය වෙලාවට මිනිස්සු අවුස්සන පාවිච්චි කරනවා ඇති.
  10. leeroxxroxx

    MY3 කඩුව අතට ගනීවිද

    දැනෙන වෙනසක් කරනවා කිව්වා ඊයේ
  11. leeroxxroxx

    MY3 කඩුව අතට ගනීවිද

    ඔන්න සිරා මහින්ද එක්ක සෙට් වෙන්න හදනවාලු. අගමැතිකම දෙන්නලු හදන්නේ.
  12. leeroxxroxx

    UNP eka udinam dinanava

    LOL
  13. leeroxxroxx

    Guess the election result and Win

    පොහොට්ටුව - 55.6%, UNP - 22.7%, UPFA - 09.33%, JVP - 8.5%, වෙනත් 8%
  14. leeroxxroxx

    ප්‍රභාකරන්ගේ දියණිය

    වැඩක් නෑ ඕකිව මරනවා එහෙනම්. ඒ වෙද්දී මිනිස්සු ගොඩක් මැරිලා හිටියා අරූ නිසා.
  15. leeroxxroxx

    බ්‍රිගේඩියර්ගේ වැඩේ ගැන ජනහාවගේ මතේ

    ලංකාවේ 1500000ක් විතර ඉන්නවා UK වල. ඔතන දෙමෙල්ලු 200ක් ඉන්න ඇති උපරිම. ගහන්න තිබුනා දුවන්න ඕකුන්ට. එදා වැඩි සෙනගක් ඉන්නේ නැතුව ඇති. ආන්ඩුව ජාත්‍යන්තරය ජය ගැනිමේ ප්‍රතිපල තමයි මේ.

    No contents