1. B

    ආදරේ සුන්දරයි...!!!

    මගේ කතාවේ දෙවෙනි කොටස ලියන්න පටන් ගත්තා‍. ඒක කියවන්න බොහෝම ගෞරවයෙන් මිතුරන් සැමට ආරාධනා කර සිටිමි! http://www.elakiri.com/forum/showthread.php?t=1770550 ස්තූතී!
  2. B

    ඉතිං ඊට පස්සේ භාතිය.. ජීවිතේ ගොඩදාගත්තද?

    ඉතිං ඊට පස්සේ භාතිය.. ජීවිතේ ගොඩදාගත්තද? මම කලින් ලියපු 'එකෝමත් එක ආදරයක්' කතාව ඉවර උනාට පස්සේ එතනින් එහාට ජීවිතය හදා ගත්ත හැටි වගේම මගේ දැන් තත්වේ අහලා ගොඩක් හිත මිතුරන් ත්‍රෙඩ් එකේ පෝස්ට් දැම්මා, පුද්ගලික පණිවිඩ එව්වා. ගොඩක් අයගේ අදහස උනේ මම මේ කතාවේ ඉතිරියත් ලිවිය යුතුය කියලයි. ඒ බහුතර මතයට...
  3. B

    මේ ගාණ්ධර්වයව මලගෙදර ඇවිත් හිටියද?

    ඒ කියන්නේ ආරියසිංහ ඇත්තටම මේ සිංදු විකුණගන කෑවා. කේමදාස මාස්ටර්ටත් ලොකු කොටසක් යන්න ඇති තමයි. මට මතකයි රැප් ඔබලා සිංදු විනාස කරලා තිබ්බා. ඒ කාලේ ඉදලා මට ඔය ආරියසිංහ පිලිකුල් චරිතයක්.
  4. B

    hi bro තව වෙලා එලකිරියේ ඉන්නවද?

    hi bro තව වෙලා එලකිරියේ ඉන්නවද?
  5. B

    අමරදේව ගාන්ධර්වාභිධානය

    කසුන්ට කියන්න තියන්නේ 'අනේ කසුනෝ නොබී ඉදහන්. නැත්තං බොන එක අඩු කරහං එතකොට ඔබද ප්‍රදීපාගාරයක් වන්නේය' කියලා තමයි. අපේ පරපුරේ අනාගත පුදීපාගාරය කසුන්. ඔහු බීලා බීලා අකාලයේ නිවෙන්න අවැසි නෑ.:no:
  6. B

    ආදරේ සුන්දරයි...!!!

    කෝ මේ කූල් දොඩම්
  7. B

    සුරතලාගේ_රහස්_ජීවිතය

    thanks bro මම Animation movie වලට ගොඩක් කැමතී.
  8. B

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    උඹ බලන්නේ ඕනෙ නැති දේවල්නේ ඉතිං :P
  9. B

    එකෝමත් එක ආදරයක්

    ට්‍රිප් එක යන්න බැරි උනා :nerd: අද එක කොටසක් ලියන්නම්.
  10. B

    මේ ගාණ්ධර්වයව මලගෙදර ඇවිත් හිටියද?

    :shocked: thanks bro මේක නම් අහලා තියනවා. මම හිතුවේ මේක මම අමරදේව සර් ගේ අහල නැති සිංදුවක් කියලා.
  11. B

    මේ ගාණ්ධර්වයව මලගෙදර ඇවිත් හිටියද?

    මම ඒවා අහල නෑ. :no: පුලුවන් නම් ඩව්න්ලෝඩ් කර ගන්න ලිංක් එකක් දෙනවද.
  12. B

    My Painting of W, D, Amaradewa SIr.

    නියමයි
  13. B

    ජීවක වෙද නිවස - පිලියන්දල

    එක දවසක් ටීවි ප්‍රෝග්‍රෑම් එකක් නම් දැක්කා ඔතන ගැන.
  14. B

    මේ ගාණ්ධර්වයව මලගෙදර ඇවිත් හිටියද?

    ඔය මනුස්සයට හැකියාවක් තියනවා. නමුත් අර කරපු වැඩෙන් ඒ හැකියාව වලපල්ලට ගියා. තමන්ගේ කියලා හොද සිංදු ටිකක් කරානම් අද ඔය කෙනා ගායකයෙක් විදිහට සමාජය හොදට පිළි ගනී.
  15. B

    මේ ගාණ්ධර්වයව මලගෙදර ඇවිත් හිටියද?

    :(:( වෙලාවට අමරසිරි කරේ නැත්තේ. නැත්තං අද අමරසිරි බොහෝ අයට අප්‍රිය කෙනෙක් වෙයි.
  16. B

    මේ ගාණ්ධර්වයව මලගෙදර ඇවිත් හිටියද?

    ඒක ඇත්තද :shocked::shocked: මම මෙච්චර කල් දැනගන හිටියෙ නෑ ඔහොම දෙයක්. දැන් මේ බැලුවා විකසිත පෙම් සිංදුවේ මියුසික් කරේ කව්ද කියලා. කේමදාස මාස්ටර් තමයි :shocked: ඒ කියන්නේ අනිත් සිංදු ටිකත් එහෙමද
  17. B

    මේ ගාණ්ධර්වයව මලගෙදර ඇවිත් හිටියද?

    අමරදේව සර්ගේ සිංදු සන්ෆලවර්ස් එක්ක කියපු කෙනා.
  18. B

    එකෝමත් එක ආදරයක්

    දැන් බැරියෝ මචන්. අනිද්දා ඉදලා අනිවාර්යෙන් පටන් ගන්නවා. හෙට කූල් දොඩම් ගේ කතාව ඉවර වෙයිනේ.
  19. B

    එකෝමත් එක ආදරයක්

    :D හෙට පොඩි ට්‍රිප් එකක් යන්න ඉන්නවා මල්ලි. ඒ නිසා අනිද්දා ඉදලා ලියන්නම් :D

    No contents