අමරදේව ගාන්ධර්වාභිධානය

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    වැඩසටහන දැනු ද ප්‍රචාරය වෙමින් පවතින බව සළකන්න....

    දැනුදු නොව දවස පුරාම අසා සිටින බවත් ....ඔබට ඉස්තුති වන්ත වෙමින් දන්වා සිටිමි .....

    හරිම දුකයි
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    tbAgS9L.jpg
     
    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0

    කසුන්ට කියන්න තියන්නේ 'අනේ කසුනෝ නොබී ඉදහන්. නැත්තං බොන එක අඩු කරහං එතකොට ඔබද ප්‍රදීපාගාරයක් වන්නේය' කියලා තමයි. අපේ පරපුරේ අනාගත පුදීපාගාරය කසුන්. ඔහු බීලා බීලා අකාලයේ නිවෙන්න අවැසි නෑ.:no:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    කිබුලා අයියේ "අමරදේව ගාන්ධර්වාභිධානය" ඩ්වුන්ලෝඩ් කරගන්න ලින්ක් එක දාන්න පුලුවන්ද
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    කසුන්ට කියන්න තියන්නේ 'අනේ කසුනෝ නොබී ඉදහන්. නැත්තං බොන එක අඩු කරහං එතකොට ඔබද ප්‍රදීපාගාරයක් වන්නේය' කියලා තමයි. අපේ පරපුරේ අනාගත පුදීපාගාරය කසුන්. ඔහු බීලා බීලා අකාලයේ නිවෙන්න අවැසි නෑ.:no:

    Beela witharak newe.. maluth gahanawa elesatama..