උඹ කියන්නේ මට මරු සීන් එකක් උණා, චන්ද ප්රතිපල ගැන කතාකරනකොට එතනට අවා අපේ ඉස්සරහ ගෙදර අන්කල්...මම කිව්වා ජෙප්පෝ කියන්නේ අමු සක්කිලි, එළකිරි කියල site එකක් තියනව එකේ මම UNP එකට විරුද්දව දෙයක් දැම්මොත් තිත්ත කුණුහරුපෙන් බැනල message දාන්නේ ඔක්කොම ජෙප්පෝ කියල, එත් එක්කම එතනට තව අයියා කෙනෙක් අවා...