Australia Skill Assessment එක කරන්න හිතන් ඉන්නෙ, ඒත් මට හිතාගන්න බෑ මොන Assessing Authority එකෙන්ඩ කරන්න ඕන කියල. Skill Assessment එක කලින් කරපු අය ඉන්නවනම් පොඩ්ඩක් කියනවද මේක කොහොමද හරියටම හොයාගන්නෙ කියල.
Diploma and Ad, Diploma in C&G Telecommunications Systems- 2013 April Completed...