ඉස්සර කඩවල ගහලා තියනවා නයට දීමෙන් මුදලත් මිතුරත් දෙකම අහිමිවේ කියලා.
අනුකම්පාව භූමිකම්පාව බවට පත්වේ.
තන්හාව නිසා දුකට පත්වේ
නෑදෑ සහෝදර, හිතමිත්රාදී, බොක්ක ආදී කියාගන්නා අයගේ සැබෑ ස්වරූපය ගනුදෙනු වලින් පසු හොදහැටි දැකනගැනීමට හැකිවනු ඇත.
සතුටින් සැහැල්ලුවෙන් සැනසීමෙන් සිටීමට නම් ලඟ පිකප් නොවී...