සමලිංගිකත්වය මානසික රෝගයක් ලෙස මනෝ වෛද්‍ය විශේෂඥයන් පිළි නොගනියි.
මෑත කාලීන පර්යේෂණ වලට අනුව ලිංගිකත්වය binary ආකාර (heterosexual/homosexual) ලෙස නොසලකා ව්‍යාප්තියක් ලෙස සලකයි.
Sexual Fluidity
https://en.wikipedia.org/wiki/Sexual_fluidity
Kinsi scale
https://en.wikipedia.org/wiki/Kinsey_scale
මෙය මානව ලිංගිකත්වය පිළිබඳ 0-6 දර්ශකයක් වන අතර
0 - ස්ථිර විෂමලිංගික (strictly heterosexual)
3 - උභය ලිංගික (bisexual)
6 - ස්ථීර සමලිංගික (strictly homosexual)
ලෙස වර්ගීකරණය කෙරේ.
ඔබ 0 හෝ 6 හෝ ඒ අතර ඕනෑම අංකයක් විය හැකියි

Last edited: