එළකිරි මහාචාර්යවරුන්ට

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,805
    1
    9,690
    113
    colombo
    එළකිරි මහාචාර්යවරුන්ට

    සමලිංගිකත්වය මානසිකරෝගයක්, විකෘතියක් කියන එළකිරි මහාචාර්යවරුන්ට , මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතාගෙන් පිලිතුරක්


    පුතා මේ උවදුරෙන් බේරාගන්නේ කෙසේද?
    මාගේ 29 හැවිරිදි පුතා අවිවාහකය. අප ඔහුට යෝජනා කළ ගැහැණු ළමයා සමග විවාහය ස්ථිර බව දැන ඔහු ඇයට පවසා තිබෙනවා තමා පිරිමි අය සමග ලිංගික සබදතා පවත්වන බව.මේ විස්තරය මාගේ වැඩිමහල් දියණියට ද ඔහු පවසා ඇත.අප ඉදිරිපත් කරන විවාහ යෝජනාවලට ඔහු අකැමැති වෙනවා.මාගේ පුතා මේ උවදුරෙන් බේරාගන්නේ කෙසේද?



    ඔබේ පුතා පූර්ණකාලීන සමලිංගිකයකු බව ඔහු පැහැදිලිවම පවසා ඇත.මෙය Full Time Adult Male Homosexual ලෙස ඉංග්රිසියට​ පරිවර්තනය කළ හැකිය.සිරි ලංකාව ඇතුළු මෙලොව සෑම රටකම සෑම ජාතියකම සෑම ආගමකම වැඩිහිටි පිරිමින්ගෙන් 6%-8% පමණ සමලිංගික පුරුෂයෝ වෙති.තවත් සමහර පිරිමි අර්ධකාලීන සමලිංගිකයෝ වෙති.සමලිංගිකත්වය මානසික රෝගයක් හෝ ලිංගික දුරාචාරයක් හෝ නොවේ.බටහිර වෛද්ය කමයේ නූතන පොදු සම්මුතිය සමලිංගිකත්වය මානව ලිංගිකත්වයේ එක් විකල්පයක් හෙවත් මනාපයක් බවය.ඔබේ පුතාට විවාහවීමට බලකිරීමෙන් වන්නේ ඔහුගේ ඒ අහිංසක මනාපය හතර වටේම පසිද්ධවීම නොවේද? ඔහු විවාහ වුණොත් ඒ විවාහය බිදවැටි පවුල් දෙකම සතුරන් වියහැකිය.ඇමෙරික
    ා එක්සත් ජනපදයේ ශේෂ්ඨාධිකරණය මෑතදී සමලිංගිකයන් දෙදෙනෙකු අතර විවාහය නීත්යානුකූල බව තීරණය කර ඇත.බොහෝ විදෙස් රටවලද එසේමය .උවදුර පුතා නොව මවය.ගැටලු දෙක නම් නොදැනීම සහ යථාර්ථය පිළිගැනීමට නොහැකි වීමය.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    යමක් සාමාන්‍ය ක්‍රියාවලියට වඩා වෙනස් ස්වරූපයක් ගනීනම් එය විකෘතියක් ලෙස සලකනු ලබයි.ජීවින් ස්වාභාවිකව විරුද්ධ ලිංගිකයා සමග ලිංගික කටයුතු කිරීමට සකස් වී තිබේ.ගැහැනියට ශරීරය තුලට පිහිටි යෝනි මාර්ගයකුත්, පුරුශයාට,ගැහැනියගේ යෝනිය තුලට ඇතුල් කිරීමට හැකිවන පරිදි භාහිරින් පිහිටි ලිංගයකුත් පවතින්නේ එබැවිනි.එම නිසා සමලිංගිකත්වය විකෘතියක්,රෝගයක් වේ.

    කෙසේ වෙතත් මෙරට දණ්ඩ නීති සංග්‍රහය අනුව සමලිංගික සේවනයේ යෙදීම අපරාධමය වරදක් වේ.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කවුරු මොනා කිව්වත් වැඩක් නෑ.. බහුතර ස්‍රීලාන්කිකයො සමලින්ගිකත්වයට කැමති නෑ...
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,805
    1
    9,690
    113
    colombo
    shaminda peiris:22758132 said:
    යමක් සාමාන්‍ය ක්‍රියාවලියට වඩා වෙනස් ස්වරූපයක් ගනීනම් එය විකෘතියක් ලෙස සලකනු ලබයි.ජීවින් ස්වාභාවිකව විරුද්ධ ලිංගිකයා සමග ලිංගික කටයුතු කිරීමට සකස් වී තිබේ.ගැහැනියට ශරීරය තුලට පිහිටි යෝනි මාර්ගයකුත්, පුරුශයාට,ගැහැනියගේ යෝනිය තුලට ඇතුල් කිරීමට හැකිවන පරිදි භාහිරින් පිහිටි ලිංගයකුත් පවතින්නේ එබැවිනි.එම නිසා සමලිංගිකත්වය විකෘතියක්,රෝගයක් වේ.

    කෙසේ වෙතත් මෙරට දණ්ඩ නීති සංග්‍රහය අනුව සමලිංගික සේවනයේ යෙදීම අපරාධමය වරදක් වේ.


    පුරුෂ ලිංගය සෑදී ඇත්තේ ස්ත්‍රී යෝනියකට ඇතුල් කිරීමට පමණක් නම්,මුඛ සංසර්ගය හා ස්වයං වින්දනයද විකෘතියක් වේ
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,805
    1
    9,690
    113
    colombo
    KasunKDP:22758133 said:
    කවුරු මොනා කිව්වත් වැඩක් නෑ.. බහුතර ස්‍රීලාන්කිකයො සමලින්ගිකත්වයට කැමති නෑ...

    :D
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    පුරුෂ ලිංගය සෑදී ඇත්තේ ස්ත්‍රී යෝනියකට ඇතුල් කිරීමට පමණක් නම්,මුඛ සංසර්ගය හා ස්වයං වින්දනයද විකෘතියක් වේ

    ow ow amn dakka bn okath wikurthithawayaklu :yes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පුරුෂ ලිංගය සෑදී ඇත්තේ ස්ත්‍රී යෝනියකට ඇතුල් කිරීමට පමණක් නම්,මුඛ සංසර්ගය හා ස්වයං වින්දනයද විකෘතියක් වේ

    :cool:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පුරුෂ ලිංගය සෑදී ඇත්තේ ස්ත්‍රී යෝනියකට ඇතුල් කිරීමට පමණක් නම්,මුඛ සංසර්ගය හා ස්වයං වින්දනයද විකෘතියක් වේ

    ලිංගයක් ඇතුලු කරන්න පුලුවන් ස්තානයක් පුරුශයෙකුට පිහිටනවද?ගෑනියෙකුගේ වගේ පහසුවෙන්,වේදනාවකින් තොරව ඇතුළුකරන්න පුලුවන් තැනක්?
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලිංගයක් ඇතුලු කරන්න පුලුවන් ස්තානයක් පුරුශයෙකුට පිහිටනවද?ගෑනියෙකුගේ වගේ පහසුවෙන්,වේදනාවකින් තොරව ඇතුළුකරන්න පුලුවන් තැනක්?

    කට :D
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113

    සමහරක් නූතන මාධ්‍යය මගින් පුද්ගලයන්ව විශේෂයෙන්ම ළමයින්ව සමලිගිකත්වයට නැඹුරු කරන්නේ කෙසේද?

    movies, tv shows බලන අය විනෝදාස්වාදය උදෙසා ඒවා බලනවා මිසක්
    ගේ ලෙස්බියන් ඒවා හොයන්න නෙවෙයි ඒවා බලන්නේ ඒක හරි.
    නමුත් මෙතනින් brainwash පාරක් යනවා, ඒකට තමයි කියන්නේ Subliminal stimuli.
    මනෝවිද්‍යාවේ හැටියට Subliminal stimuli කියන්නේ යටි සිතට බාහිරින් දෙන උත්තේජනයයි
    හෝ යටි සිත බාහිරින් ගන්න උත්තේජනයයි.
    අපි යම් කිසි දෙයක් ග්‍රහණය කරගන්න කොට, අපේ මනස ඒක ගැන logically විදියට හිතනවා,
    ඒක හරිද, වැරදිද, ඒවා හරිද වැරදිද කියලා හිතන්න නිර්ණායකයන් ගන්නේ යටි සිතෙන් (කලින් උබ එකතු කරගත්ත සම්මතයන්),
    ඒ සම්මතයන් වලට සාපේක්ෂ ලෙස තමයි අපි ලෝකය දිහා බලන්නේ,
    මේක නිසා තමයි බෞද්ධයෙක් සත්තු මරන්න කැමති නැත්තේ'
    නමුත් මුස්ලිම් එකෙක් සත්තු මරන්නේ කිසිම චකිතයක් නැතුව.
    මොකද අපි හිතනවා සත්තු මරන එක වැරදියි කියලා.
    අපි සත්තු මරන එක වැරදි කියන්නේ කොහොමද?
    ඇයි සතෙක් මරන්න කිව්ව ගමන් එකපාරටම අපේ සිතට ඒක වැරදි කියල අදහසක් එන්නේ?
    අපි ඒක වැරදියි කියන්නේ අපි කලින් එකතු කරගත්තු සම්මතයන් වලට සාපේක්ෂ ලෙසයි,
    එක කරන්නේ අපේ යටි සිතයි.

    දැන් හිතන්න උබට කවුරු හරි කියනවා සතෙක්ව මරන්න කියලා,
    එතකොට උබට ඉබේම හිතෙනවා නේ පව් නේ, අනේ අපෝ කියලා?
    මුස්ලිම් එකෙක්ටත් එහෙම්මම කවුරු හරි කියනවා එතකොට ඌ ඒක ගැන වැඩියේ හිතන්නේ නෑ නේ?
    ඇයි එහෙම ස්වංක්‍රිය ලෙස උබ පව් කියලා හිතෙන්නෙත්,
    මුස්ලිම් එකා කිසිම ප්‍රශ්ණයක් නැතුව මරන්නෙත්?
    මේක කරන්නේ අපේ යටි සිතෙන්, යටි සිත තමයි අපි එකතු කරගත්තු නිර්ණයකයන් වලට
    අර එළියෙන් ලැබිච්ච පණිඩිවය සම කරලා ඒක හරිද වැරදිද කියන්නේ.

    මේක හරියට computer එකකට එළියෙන් input එකක් දුන්නම
    processor එකෙන් ඒක process කරලා එළියට output එකක් දෙනවා වගේ,
    අපේ මනස ස්වංයක්‍රීය ලෙස වැඩ කරනවා.
    නමුත් ඒකට සම්මතයන් එළියෙන් දෙන්න ඕනේ නැතුව ඒක දන්නේ නෑ
    මොකක්ද හරි මොකක්ද වැරදි කියලා,
    ඒක නිසා තමයි අපි ධරමය වුනත් ඉගෙන ගන්නේ,
    අපේ මනස හරි වැරැද්ද දන්නවා නම් උපදිච්ච ගමන්, එහෙනම් බෞද්ධාගමක් ඕනෙත් නෑ.

    සමහර වෙලාවට උබට හිතෙනවා නේ මේ දේ කරන්නම ඕනේ කියලා?
    අන්න ඒ විදියට හිතන්න පුරුදු කරවන එකටයි Subliminal stimuli එකෙන් කරන්නේ,
    ඒකට තමයි brainwash කරනවා කියන්නේ,
    එතකොට උබ නෙවෙයි, උබේ මනස උබව පොළබනවා ඒක කරන්න කරන්න කියලා.
    සිගරට්, මත් පැන් , කුඩු ගහන එවුන්ටත් උන්ගේ මනස පොළබනවා නේ බොන්න බොන්න කියලා?
    අන්න ඒ වගේම තමයි මේකේදීත් මනස පොළබන්නේ.
    අන්න ඕක නිසා තමයි අපිට නිවන් දකින්නත් බැරි මොකද අපි නෙවෙයි අපේ මනස පාලනය කරන්නේ.
    ඒක පාලනය වෙන්නේ අපි නිරාවරණාය වුන පරිසරයේ, උගත් කමේ, සංස්කෘතියේ ආභාෂයන් වලිනුයි.
    නමුත් අපි රහත් වුනාට පස්සේ අපිට හැකියාව ලැබෙනවා අපේ මනස පාලනය කරන්න.
    මම හිතන්නේ එකෙන් තමයි සෘධි බලය එහෙමත් ලැබෙන්නේ.
    Subliminal stimuli එකෙන් අපේ යටි සිතට පණිඩිව නිකුත් කරනවා මේ movies හරහා.

    සමලිංගිකත්වය හොදයි, හොඳයි ඒකේ වරදක් නෑ, උබලත් try කරපල්ලා වගේ.
    ඊට පස්සේ බලන එවුන්ගේ යටි සිතෙනුත් උන්ට හිතෙන්න ගන්නවා ඒවා කරන්න.
    ඊට පස්සේ මේක කරන්න ඒකට අවස්ථාවක් ලැබුන ගමන්
    (දැකලා ඇති නේ සමලිංගික එවුන් උන්ගේ දේශණ,parades ඒවා එහෙම තියෙනවා රට වටේම
    දැකලා නැද්ද? එහෙනම් මෙතන බලන්න.
    https://www.facebook.com/EQUALGROUND?ref=br_tf)

    උන් නිකම් try කරනවා. ඊට පස්සේ දිගට දිගට වුනාම මේක පුරුද්දක් වෙනවා.
    මේක පුරුද්දක් වුනාම නවත්වන්න ලේසි නෑ.
    පුරුද්ද සහා යටි සිතෙන් කරන පෙළබවීමට තමයි ඇබ්බැහි වීම කියන්නේ.
    උබ අහලා තියෙනවානේ මෝහනය ගැන?
    මෝහනයෙන් කරන්නෙත් යටි සිතට විධාන දීලා ඒක වෙනස් කරන එකයි.
    ඒක තමයි මෝහනයෙන් එක එක ඒවාට බය වෙච්ච අයව සුව කරන්න පුලුවන්.
    මේක ගොඩක් ගැඹුරු මාතෘකාවක්. නමුත් මේක අප අවට ඕන තරම් වෙනවා.
    අපි දකින ad වල, tv shows වල, movies වල මේ හැම එකක්ම අපිව brainwash කරනවා.
    මේකෙන් බේරෙන්න තියෙන එකම විසදුම තමයි හැකි තරම් ඕනම දෙයක් ගැන දැනුවත් වීමයි.
    නමුත් අවාසනාවට පොඩි ලමයින්ට වැඩි අත්දැකීම් නැති නිසා ඒ අය මේවයේ ගොදුරු වෙනවා.
    http://www.elakiri.com/forum/showthread.php?t=1665495
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113

    නපුංසකයන්ට/සමලිංගිකයන්ට පහත් ලෙස සලකන්න කියන්නේ නෑ මම නම්.
    නමුත් අපි තේරුම් ගත යුතුයි උන්ගේ ඒ තත්වය සාමාන්‍යය එකක් නෙවෙයි කියලා.
    ඉතින් LGBT marriage legalize කරන්න නෙවෙයි ඕනේ.
    උන්ගේ ඒ තත්වය promote කරන්න නෙවෙයි ඕනේ.
    උන්ට ළමයි හදාගන්න දෙන එක නෙවෙයි කරන්න ඕනේ.
    ඒක සාමාන්‍යය දෙයක් කියලා කියන්න නෙවෙයි ඕනේ.

    උන්ව කොන් කරන එක තහනම් කරන්න ඕනේ.
    උන්ට සමාජයේ නිසි තැනක් දෙන්න ඕනේ (සම නෙවෙයි නිසි). කෙටියෙන් කිව්වොත් discrimination එක නවත්වන්න ඕනේ.
    ඒ වගේම අපි අමතක කරන්න නරකයි උන්ගේ ඒ තත්වය සාමාන්‍යය එකක් නෙවෙයි කියලා.
    ඉතින් උන්ට ප්‍රතිකාර කරන්නත් රජය මගින් කටයුතු කරන්න ඕනේ.
    උදාහරණයට, සමලිංගික ප්‍රතිකාර මධ්‍යාස්ථාන ඇති කරන්න ඕනේ.
    නපුංසකයන්ට තමන්ගේ ලිංගය පිරිමි/ගෑණු ලිංගයට හරවන්න hospital වලින් අවස්ථාව දෙන්න ඕනේ etc..

    ඒ වගේම උන්ට ඕනේ නම් relationship හදාගෙන හිටිය දෙන්.
    නමුත් මේවා LEGALIZE කරන්න නරකයි.
    මේවා සාමාන්‍යය දේවල් කියලා promote කරන්න දෙන්න නරකයි.
    මේවා සමාජයේ පැතිරෙන්න දෙන්න නරකයි.
    ඒකෙන් සමාජයට විපතක්මයි වෙන්නේ.
    http://www.elakiri.com/forum/showthread.php?t=1682250&page=2
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113

    ඔව් හරි මම නං සයන්ටිෆිකලි ඔය මානසික ලෙඩේ පැහැදිලි කරන්නේ දන්නේ නෑ..
    ඒක පිලිගන්නවා..

    බෝවෙන්නේ කොහොමද කියලා මම පෙන්නුවා..
    ෆෝරම් එකේ ඒක වෙන්න පුළුවන්.. අනිවා මෙහෙම ගියොත් ඒක වෙනවා...
    දැන් මූ ඇක්ටිව් ඉන්නකොට ඕව කියාගෙන කීදෙනෙක් කොලුකාරයෝ මේකට බැස්සද...
    butterfly මොකද්ද එකකින් ඉදන්...
    කුඩු ව්‍යාප්ත උනේ කොහොමද මේකත් එහෙම ව්‍යාප්ත වෙනවා..
    මේකට එන පොඩි උන් ඕව ටෙස්ට් කරලා බලල.. කෝවත් ප්‍රකාශ තමයි..

    සමාජෙට වෙන හානිය තමයි ඔහොම කොලුකාරයෝ වෙන උන්
    තව උන්ව සබ්ජෙක්ට් එකට ඇදලා ගන්න එක..
    අපි ට්‍රයි කරන්නේ කෙල්ලෙක්ව සෙට් කරගන්න..
    අන්න ඒ වගේ උන් කොල්ලන්වත් ඕවට අල්ල ගන්නවා..

    දැන් උඹ මෙතන ඇවිල්ල කරන්නේ වැරදි වැඩක් හරි කිය කිය සපත කරන එක..

    ඔච්චර දේවල් දුර දිග හිතන්න යන්න එපා, ඕව කරන්න පුරුදු වෙන එකාට සිද්ධ වෙන පරිහානිය දිහාම බලපං..
    උඹ ඒක ගැන කතා කරන්නේ නැත්තේ මොකද..
    ඒවත් කතා කරපං.. උගෙ අම්මට තාත්තට ඌ මූන දෙන්නෙ කොහොමද?
    ඌ සමාජෙට බැස්සම වෙන්නේ මොකද්ද?
    ඌට සමාජෙන් ලැබෙන පිලිගැනීම කොහොමද?
    මේව ගැන උඹට අවබෝධයක් වත් තියෙනවද?
    මම කියන්නේ අද තියෙන තත්වේ මේකයි ඔය ලෙඩ ඒ හින්ද හදාගන්න එපා කියල..
    මම කියන්නේ අද කොලුකාරයෙක් වෙලා පාරට බැසාම හෙට උඹට වෙන දේ?
    උඹ කතා කරන්නේ මොනවද?
    අපි මෙහෙම කරන්න ඕනේ, මේව නීති ගතකරන්න ඔනේ වගේ අනියමාර්ථයේ අසම්භාව්‍ය දේවල්..
    කවදාවත් ඔය නීති වෙනස් වෙන්නේ නෑ..
    ඒක මම ස්ථීරවම කියනවා...

    කොලුකාරයෙක් ගෙන් රටට වෙන හෙනේ අත ඇරපන්කෝ..
    ඌ ඌටම කරගන්න හානිය බලපන්..
    එක එකාගෙන් පුකේ ඇරං ගේ මුල්ල්ට වෙලා ඉන්න එකද ජීවිතේ...
    රජයේ නිලයක් ගන්න පුළුවන්ද කවදාවත් ඕව මට්ටුවෙලා කන්වික්ට් උනොත් එහෙම?
    හිතේ නිදහසේ ජීවත් වෙන්න පුළුවන්ද?
    මම අද ඉන්න තැන මට ඉන්න බෑ දවසක මම ඕවට අහුවෙලා තියෙනවනං?
    මම කියන්නේ උඹලට ඕව ජස්ටිෆයි කරන්න එපා කියල..
    ඔව්ට අහු උනොත් කවදාවත් පොලිස් සහතිකයක් ගන්න බෑ ක්ලීන්.. ඕක ලිව්ව ගමන් රජයේ
    එක්සෑම් පාසුනත් ඉන්ටර්වීව් එකෙන් හලනවා..
    මේ මගුල් උඹලට තාම තේරෙන්නේ නෑ එකයි ප්‍රශ්නේ..
    මේ පුකේ පාරක් හින්ද අනාගතය අදුරුකරන්න එකද ජීවිතේ කියන්නේ..
    උඹට කවදාවත් පොලිසියටවත් බැදෙන්න බෑ අඩුම තරමේ ඕවට අහු උනාම..
    උබල තාම මේ ප්‍රැක්‍ටිකල් සමාජේ ගැන දන්න බම්බුවක් නෑ..
    ඒක හින්දයි මේ අට කැඩෙනකං මේව ටයිප් කරල කියල දෙන්නේ..

    උගෙන් සමාජයට වෙන හානිය අත ඇරලම දාපං.. ඌ ඌටම කරගන්න හානිය බලපං..
    උඹ මේ කතා කරන්නේ අපි උන්ට සමානව සලකන්න ඕනේ,
    ලංකාවේ උන්ගෙ වරද උන්ට ජොබ් නොදෙන එක අරකයි මේකයි කියල..
    දැන් උඹට ඒක වෙනස් කරන්න පුළුවන්ද? බෑ..
    බැරිනං මොකද්ද කරන්න ඕනේ, ඒ ඒ සමාජෙට අනුව උඹ හැඩගැහෙන්න ඕනේ..
    උඹ නිකං තියරියක් ගැන කතාකරනවා ප්‍රැක්‍ටිකල් ලෝකෙ මොකද වෙන්නේ දන්නවද?

    ඕවට වැරදි කාරයෙක් වෙච්ච ගමං අත් හිටවූ සිරදඬුවම් දෙන එක නතර වෙනවා..
    ආයේ පොඩි ඇක්සිඩන්ට් නඩුවක් ආවත් ඇප ගන්න බැරි වෙනවා,
    චරිත සහතිකයක් ලියෝගන්න බැරිවෙනවා..
    උඹ වෙන්න ඕනේ කියල හිතනදේ උඹ කතා කරන්නේ.. දැන් වෙන දේ මම කතා කරන්නේ..
    නිකං මේවට හුරේ දාලා කලකන්නි සමාජෙට දාන්න එපා.. වැරදි දේ වැරදී කියපං..
    උගේ අයිතිවාසිකම් ගැන කතා කරල උඹල ඇයි ඌට ඒව අරං දෙන්නද?
    උඹ නිකංම නිකං කන්සෙප්ට් එකක් ගැන කතා කරන්නේ...
    මිනිස්සුන්ගේ ජීවිත වලට කෙලවෙන දේවල් වලට හුරේ දාන්න පුරුදු වෙන්න එපා..
    ඇත්ත ලෝකෙ වෙන දේ නොදන්නවනං ඒ ගැන කතා නොකර ඉදපං..
    නිකං මේ කාලකන්නියට හුරේ දදා උඹ වෙනස් විදිහට හිතන කෙනෙක්.
    ඒක උගේ කැමත්තනේ ගගා බොරු දේවල් කියල දීල උන්ව සමාජෙට යවන්නේ නැතුව..
    උගෙන් සමාජෙට මොන බම්බුවක් වත් වෙන්නේ නෑ කියපන්කෝ... ඌට සමාජෙන් වෙන දේම ඇති...
    මාට්ටු නොවී තියෙනකං හොදයි, මාට්ටු උන දවසට අනාගතේම ඉවරයි..

    මේක ගැන ත්‍රෙඩ් දානවට මම විරුද්ධ උනෙත් මට ඇති මේ ලබ්බේ ෆෝබියාවක් හින්ද නෙමෙයි..
    ඊට පස්සේ එලකිරියේ ඕකට රැල්ලක් හැදෙන හින්ද..
    එකෙක් එයි දෙකෙක් එයි ඊටපස්සේ ටික ටික ඕක ෆෝරම් එකේම පැතිරෙන හින්ද..
    දැන් මූ ත්‍රෙඩ් දාගෙන ෆෝම්වෙලා ආපු ටිකේ බලපං අකවුන්ට්ස් කීයක් ඔය කොලුකාරයෝ ආවද කියල?
    දැන්මූ සද්දේ නැවත්තුවට පස්සේ කෝ ඒ එකවුන්ට්ස්?
    මූ ආයේ ෆෝර්ම් වෙච්ච ගමං ඕකුන් ටික ආයේ එනවා..

    මට නං ඇති රුදාවක් නෑ.. අපි ජීවිත දැන් හදාගෙන ඉවරයි නේ..
    නමුත් හැදෙන උන්ට කෙලවන්න එපා කියලයි කියන්නේ..
    දැන් මේ ටුපක් කාරය බලපං තාම පොඩි කොල්ලෙක්..
    අම්මගෙන් තාත්තගෙන් කාල බීල ඉන්නවා ඇත්තේ තාම..
    තාම සමාජෙට අඩියක් වත් නොගහපු පොඩි කොල්ලෙක්..
    වරදක් කරනවනං ඒක වරදක් කියලා බනිනවා වෙනුවට උඹල කරන්නේ උඹ වෙනස් එකෙක්,
    උඹ හිතන විදිහ වෙනස්, ඒක අවුලක් නෑ කියල
    ඌ කරන වරද සාධාරණීකරණය කරලා ඌව මුලාවක දාලා සමාජෙට තල්ලු කරන එක..
    ඒකද හරි දේ?

    උඹලගේ තියෙන ලොකුම වරද තමයි උඹලා හිතන ඔය තියරීස් ප්‍රායෝගික ලෝකෙට ආවම ඇප්ලයි කරන්න පුළුවන් කියල හිතන එක..
    උඹලා කියන දේ සමාජේ පිලිගන්නෙ නෑ...
    සමාජෙට ඕන විදිහට, නීතියට ගැලපෙන විදිහට හැඩගැහිලා එලියට පලයං..
    http://www.elakiri.com/forum/showthread.php?t=1794041&page=26
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දත් වල වදිනවනේ :baffled: උක තමා ගැලපෙන්නේ :P

    මගුල තමයි...:P
    කෙල්ලන්ගෙත් වැඩිපුර කරන්නෙ කටේ අරින එක...:rofl:
    දත් නිසා අවුලක් උනා කියල කවදා වත් අහල නෑ...:baffled:
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ගැටලු දෙක නම් නොදැනීම සහ යථාර්ථය පිළිගැනීමට නොහැකි වීමය.

    ඔව්! විකෘතියක් බව නොදැනීම සහ යථාර්ථය පිළිගැනීමට නොහැකි වීම හේතුවෙන්
    ඒ මත්තේම ඇලී ගැලී සිටීම.


    :yes: :yes: :yes:
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,291
    3,885
    113
    සමලිංගිකයෙක් වීම කියන එක තීරණය කරන තීරණාත්මක සාධකය තමන් තමන් ලිංගිකව හැසිරෙන්නෙ කොහොමද කියන එක නෙවෙයි. විෂම ලිංගිකයෙක් එසේ වීමට වීමට ඌ ලිංගිකව හැසිරෙන්නේ කොහොමද කියන එක අදාල නෑ. ඒක තීරණය තමන් ලිංගිකව ආකර්ෂණය වෙන්නේ කාටද කියන එක මත. සමලිංගිකයෙකු සමලිංගිකයෙක් වෙන්නේ ඌ ගුද මාර්ග සංසරණය කරන නිසා නෙවෙයි , ඌ ආකර්ෂණය වෙන්නේ තවත් පිරිමියෙකුට වීම නිසා. උන් දෙන්න කෝහොම ලිංගිකව එක් වෙනවද කියන එක අමතර කාරණාවක්.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මගුල තමයි...:P
    කෙල්ලන්ගෙත් වැඩිපුර කරන්නෙ කටේ අරින එක...:rofl:
    දත් නිසා අවුලක් උනා කියල කවදා වත් අහල නෑ...:baffled:
    ඒ උනාට සුවර් නෑ වැරදිලාවත් හැපුනොත් එහෙම :baffled: