මචෝ හැම අතින්ම හොද කෙල්ලෝ ඉන්නවා බන්.. එහෙම අය ගැන නෙමෙයි මං මේ කියන්නේ.. ඒත් දැන් ඉන්න කෙල්ලොන්ගෙන් වැඩි ප්රතිශතයක් ගේ නමයි පෙනුමයි විතරයි බන් වෙනස්, වැඩ සේරම එක වගෙයි.. එවෙලෙට වාසිය බලාගෙන සේරම කරනවා..
මගේ නම් පුද්ගලික අදහස උබ ඕව නිසා කාගෙන් වත් පලිගන්න යන්න ඕනේ නෑ. බේබද්දෙක් වෙන්න ඕනෙත් නෑ...