මචන්ලා මේකයි සීන් එක.. අදුනන කෙනෙක් ගාව තියෙනවා Dell 3521 i3 ලැප් එකක්.. ඒක wifi වලින් ඉන්ටනෙට් කනෙක්ට් උනාම ලැප් එකෙන් wireless on/off කරන්න key එකක් තියෙනවා නේද බන්? මන් ෆොටෝ වලින් දැක්ක විදියට එක තියෙන්නේ f2 key එකේ.එත් ඉන්ටනෙට් කනෙක්ට් වෙලා ඉද්දි f2 ප්රෙස් කලාට මුකුත් වෙන්නේ නෑලුනේ බන්...