සරසවියේ නවක වදය මුලිනුපුටා දැමීමට පියවර ගන්නවා...
මෙරට විශ්වවිද්යාල පද්ධතිය ක්රමවත්ව පවත්වාගෙන යාම පිණිස නවක වදය සම්පුර්ණයෙන් මුලිනුපුටා දැමිය යුතු බවත්, ඒ සඳහා ඉදිරි පියවර ගන්නා බවත් අධ්යාපන අමාත්ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා සඳහන් කළේය.
සිසුන්ට ජීවිතවලින් වන්දි ගෙවන්නට සිදු වූ, වසර...