යූ ටියුබ් චැනල් කරන උන්ගෙන් පොඩි සප් එකක් ඕනි
1. චැනල් එකක් sexual content කියලා මොනටයිස් රිජෙක්ට් උනොත් Age restricted වැටිලා තියෙන වීඩියෝ මකලා reapply කරාම Approve වෙනවද?
2. ඒ වීඩියෝ මැකුවමත් watch hours 5000කුයි සබ් 1000කුයි ඉතුරු වෙනවා.
3. පැය 48කට views 110,000 ක් කියන්නෙ අඩුම ගානෙ...