YouTube Sex Channels

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    යූ ටියුබ් එකෙ සෙක්ස් චැනල් වැහි වැහැලා නෙ. දැන් අපෙ උනුත් පටන් අරන්.

    මට තියෙන ප්‍රශ්නෙ Age Restricted Content , Monatize කරන්න බැරිත් එකෙ ඇයි මුන් මෙව්වා දාන්නෙ?

    අනික තමයි (මට නම් ඔය කුණුහරුප ගානක් නැහැ) යූ ටියුබ් එකට රිපොට් කරලා උන් ගලවන්නෙ නැත්නම් ඕවා ගලවන්න වෙන විදිහක් නැද්ද?

    අනිත් සීන් එක තමයි මෙ චැනල් කරන උන් කරන්නෙ කෙල්ලො එක්ක සෙට් වෙලා නෙ. එවල ගොඩක් තියෙන්නෙ කෙල්ලෙක්ගෙ වොයිස්. අළුත් පරම්පරාව සල්ලි පස්සෙ දුවන එකෙ විපාක නෙද මෙ.

    රජයක් විදිහට යූ ටියුබ් එකට කියලා හරි, අප්ලොඩ් කරන උන්ගෙ අයිපී හොයාගෙන ඕවා නවත්තන්න බැරිද. අඩුම ගානෙ හිරෙ දාන්න බැරි නම් ආයි නොකරන්න දඩයක්වත් ගහන්න බැරිද

    මම ලගදී දැක්කා අම්මා එක්ක සැප කියලා එකක්. අප්පිරියයි යකො. මුන් මානසික ලෙඩ්ඩු ද.

    උබලා මොකද හිතන්නෙ. මම දන්නවා යූ ටියුබ් එකට ලංකාවේ නීති අදාල නෑ කියලා. ඒත් මෙව්වා අනියම් ආකාරයකට අසභ්‍ය දෙවල් විකාශය කිරීම නෙද
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63

    oka lankawe unge hati ban...lkollai ballai hama ekama YT karanna gattama oka wenawa.. dan penne nadda FB eke.. tiyana taramak tiyenne daha jaraawa
    YT ekath ehema tama . ape gobbayo tika YT eka kakka godak karala tama nawatinne

    hodama de tama EK eka. balapan dan meke tiyana dewal..kunu godawak. nude , sex talk.. tamange ganige pic promote karana ewai owage jarawa
     
    Last edited:

    ඕවා දාන උන්ව හිරෙ දාන්න නීති නැද්ද
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,931
    1
    56,957
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    රජයක් විදිහට...? රජයේ සේවක සේවිකාවො දාල ඕක පටන්ගත්ත නම් හරි
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    ඕවා දාන උන්ව හිරෙ දාන්න නීති නැද්ද

    lankawata mona rules da ban.. dan oya YT eka income walata tax gahanawa da na ne.. ewage tama.. hodama wade owa penne nathi wenna block karala dana eka..

    mage nam eka sinhala channel ekak na.dakina dakina eka block karala danawa..
     
    • Like
    Reactions: kandahar

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    රජයක් විදිහට...? රජයේ සේවක සේවිකාවො දාල ඕක පටන්ගත්ත නම් හරි

    ඇයි බන් එහෙම කියන්නෙ. අඩුම ගානෙ අර අම්මා එක්ක හැමිනෙන කතා ලියන උන්ව වත් අත්අඩංගුවට ගන්න බැරිද
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    lankawata mona rules da ban.. dan oya YT eka income walata tax gahanawa da na ne.. ewage tama.. hodama wade owa penne nathi wenna block karala dana eka..

    mage nam eka sinhala channel ekak na.dakina dakina eka block karala danawa..

    15+
    ලංකාවෙ නීති තියෙනවනෙ බන්. වැලක් ලග තියං හිටියත් වැරදිනෙ

    මතකද සෙයා සදෙව්මිගේ සීන් එකෙදී මුලින්ම අල්ලපු කොල්ලා වැල ලැප් එකෙ තිබ්බා කියලා මිනීමරැවෙක් ගානට දැම්මා.
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    15+
    ලංකාවෙ නීති තියෙනවනෙ බන්. වැලක් ලග තියං හිටියත් වැරදිනෙ

    මතකද සෙයා සදෙව්මිගේ සීන් එකෙදී මුලින්ම අල්ලපු කොල්ලා වැල ලැප් එකෙ තිබ්බා කියලා මිනීමරැවෙක් ගානට දැම්මා.

    අපේ රට ඔය කියන තරම් හොඳ මිනිස්සු ඉන්න රටක නෙමේ බන්.. ඔක්කොම හැන්ගි හොරා යන්නෙ..කුහක කම ඉරිසියාව පිරිච්ච මිනිස්සු ඉන්න රටක්.බොහොම අතලොස්සක් තමයි හොඳ මිනිස්සු ඉන්නෙ...
    ඔව අපේ ගති බන්.. ඇරෙන්නෙ නෑ...ආරේ ගුණ නෑරේ කියනව නෙ..
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    යූ ටියුබ් එකෙ සෙක්ස් චැනල්කිව්වේ මොනාද? :confused:
    වැල වීඩියෝ දාන්න බෑනේ :oo:
    වැල කතාද?

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    යූ ටියුබ් එකෙ සෙක්ස් චැනල්කිව්වේ මොනාද? :confused:
    වැල වීඩියෝ දාන්න බෑනේ :oo:
    වැල කතාද?

    ඔව් බන් සිංහල වැල කතා
     
    bonji

    Well-known member
  • Jan 4, 2008
    3,449
    181
    63
    40
    E=382959.743, N=2844423.290
    oka lankawe unge hati ban...lkollai ballai hama ekama YT karanna gattama oka wenawa.. dan penne nadda FB eke.. tiyana taramak tiyenne daha jaraawa
    YT ekath ehema tama . ape gobbayo tika YT eka kakka godak karala tama nawatinne

    hodama de tama EK eka. balapan dan meke tiyana dewal..kunu godawak. nude , sex talk.. tamange ganige pic promote karana ewai owage jarawa

    You tube one ne aban ,, Den balapan Elakiri 1