අපේ කොල්ලෙක් ඔෆිශියලි ඩිවොර්ස්
ඊයේ අපේ කොල්ලෙක් ඔෆිශියලි ඩිවොර්ස් උනා ෆේස් බුක් නිසා
මෙන්න මේකයි සීන් එක, මුගේ වයිෆ් ටිකක් ලස්සනයි , හැබැයි ඒකිගේ එෆ් බි එකවුන්ට් එකේ වැඩිපුරම ලොග් වෙලා ඉදලා තියෙන්නේ මූ , පස්සේ ඒකිට වෙන රටක ඉන්න ලංකාවේ කෙල්ලෙක් සෙට් වෙලා , ඒකි ලෙස්බියන් , පස්සේ මුගේ ගැනී වගේ...