1. E

    කරන්න තියෙන හැම එකම කරල බලුව - Cooling Fan එක කොයි වෙලේත් 3000rpm

    අරයෙන් පරිදිය හොයන්න . දවසට කැරකෙන වට ගානෙන් වැඩි කරන්න
  2. E

    කරන්න තියෙන හැම එකම කරල බලුව - Cooling Fan එක කොයි වෙලේත් 3000rpm

    ෆෑන් එකේ ස්පීඩ් එක bios වල පෙන්වන තැන පොටෝ එකක් දාන්න
  3. E

    කරන්න තියෙන හැම එකම කරල බලුව - Cooling Fan එක කොයි වෙලේත් 3000rpm

    මිනිත්තුවට 3054 නම් දවසට තියන මිනිත්තු ගානෙන් වැඩි කරන්න මිතුර
  4. E

    කරන්න තියෙන හැම එකම කරල බලුව - Cooling Fan එක කොයි වෙලේත් 3000rpm

    පොඩ්ඩක් බලන්න ෆැන් එකේ power දීලා තියන්නේ CPU Fan කියන එකටමද කියලා නැත්තම් ඒ වගේම socket තියේ චැසි ෆෑන් වලටත්
  5. E

    Binance Help

    LTC 9.01 කියන්නේ ඔයා ගාව තියන LTC වල USDT දැන් වටිනාකම
  6. E

    Binance Help

    මට තේරෙන හැටියට coin ටික up උන නිසා ඔය ගාන ඇවිල්ලා තියන්නේ .උබට ඕනිනම් ඔය ටික withdraw කරන්න පුළුවන් ( එත් මම කියන්නේ ඔන්න ඔහේ ඕක තියන්න ඇරපන් කියලා තව ටිකක් වැඩි වෙනකම් )
  7. E

    Random කතා - හැමදේම වෙන්නෙ හොදටද?

    මම නම් එක විශ්වාස කරනවා . මට මොකක් හරි නරකක් උන වෙලාවට , වැඩක් වැරදුන වෙලාවට ඊට වැඩිය හොද දෙයක් , ඒ කරන්න ගිය වැඩේ ඊටත් හොදට වෙලා තියනවා එක නිසා මම නම් හිතන්නේ ඒ කතාවේ ගත යුත්තක් තියනවා
  8. E

    උඹලට තියෙන වාහනේ මොන වගේ එකක්ද?

    කකුල් දෙකයි බසුයි තමයි
  9. E

    Dialog Home Broadband - Help

    ඒ පැත්තේ Dialog Service Centre එකකට ගිහින් පොඩ්ඩක් බලන්න
  10. E

    Dialog Home Broadband - Help

    හොදට සිග්නල් තියේ නම් හොද ස්පීඩ් එකක් එනවා .
  11. E

    Dialog Home Broadband - Help

    පස්සේ කාලෙක Prepaid වලට මාරු වෙන්න පුළුවන් අපිට කැමති එක නම් ගන්න බැරි වෙයි . දෙන එක ගන්න ඕනි . හැබැයි එකේ අවුලක් නැහැ , මොනවහරි උනොත් මාරු කරගන්න පුළුවන් . ආෆ්ටර් සර්විස් මට නම් අව්ලක් වෙලා නැහැ
  12. E

    Questions Barcode Reader එක ගන්න තැනක්

    https://www.sense.lk/product-category/pos-system
  13. E

    උඹලට හොදටම අවුල් ගිහින් depress level එකට ආවහම මොකද කරන්නේ?

    අවුල් ගිය ප්‍රශ්නේ ඇත ඇරලා දාන්න ට්‍රය් එකක් දෙනවා . ඊට පස්සේ නිදා ගන්නවා . පහුවෙනිදා සින්දුවක් අහලා ආයේ යථා තත්වෙට පත් වෙන්න ට්‍රය් එකක් දෙනවා . ATTENTION එක දෙන්න ඕනි වැඩ එතකොට කරන්න උත්සහ ගන්න එපා . ෆ්‍රී එකේ ඉන්න ගමන් ආයාසයකින් තොරව කරන්න පුළුවන් දේවල් කරන්න
  14. E

    Income & Expense

    මෙන්නේ මේ google sheet එක use කරනවා https://spreadsheetpoint.com/google-sheets-expense-tracker-template/
  15. E

    Dialog HBB - පොඩි උපදෙසක් අවශ්‍යයි

    තව Prepaid එකක් අරගෙන Work & Learn දාගත්තොත් වැඩේ පාඩුද ?
  16. E

    Commercial bank card එක expire උනාට පස්සෙ..

    Same card number but expire date will be changed and it’s free of charge

    No contents