"P. L. KAMAL WEERASOORIYA" your password will be "P.L.KORIYA".
මෙහෙමයි උබේ නම ඉස්සල්ලා මුල් අකුරූ එක්ක ලියන්න ඒවගේ ඩොට් එක්කම ඊට පස්සේ අකුරු 10 ක password එකක් තියන්නේ . password එකේ මුල් අකුරු පහ වෙන්නේ P.L.K අකුරු පහට ඩොට් ටිකත් ඇතුලත් ඉතුරු අකුරු පහ වෙන්නේ WEERASOORIYA කියන එකේ අග ඉදලා අකුරු...