මචන්ලා, මගෙ Binance account එකක් තියනවා. පොඩි පොඩි coin කෑලි එකතු කරන. මට මෙක ගන එච්චර ලොකු දැනුමකුත් නෑ. කාලෙකට පස්සෙ අda ලොග් වෙලා බැලුවා. මම අන්තිමට ලොග් වෙද්දි estimate balance එක තිබුනෙ USD3.7 ගානක්. දැන් ඒක USD 22.4ක් වෙලා. මට මේ ගන පොඩ්ඩක් කියල දෙනවඩ මෙ No වලින් දාල තිය ටික හ ඊට අමතරව මෙ screen එකේ තියන එවා