කුරුනෑගල bus

hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    කොළඹ ඉදන් කුරුනෑගල යන්නෙ කොහොමද බන් ඉක්මනට යන රූට් එක මොකද්ද?
    කොච්චර වෙලා යනවද කුරුනෑගල ස්ටෑන්ඩ් එකට යන්න
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,879
    31,158
    113
    කොටුවෙන් කොලඹ- කුරුණෑගල AC එකක නැගපන් ඉක්මනටම යන්න ඕනෙනං. හයිවේ දාන නිසා ඉක්මනට යන්න පුලුවන්. AC එකට ගාන වැඩියි නං බජට් විදිහට ඉක්මනට යන්න නං වව්නියා කොලඹ (15) කදුරුවෙල කොලඹ (48) වගේ සාමාන්‍ය ගාස්තු (සෙමි නම් යන්න එපා තේරුමක්ම නෑ) බස් එකක නැගලා කුරුණෑගලින් බැහැපන්. ඒවා යනවා ඉක්මනට. නෝමල් කුරුණෑගල කොලඹ බස් වල නගින්නත් එපා ඒවා කොටනවා
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,699
    4,373
    113
    කුරුණෑගල 06 highway බස් එකක වරෙන්. පැය 2ක් අතරේ එනවා.
     

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    වව්නියා කොලඹ (15) කදුරුවෙල කොලඹ (48) වගේ සාමාන්‍ය ගාස්තු
    මේවා කොටුවෙන් ද පටන් ගන්නෙ?
    කොච්චර වෙලා යනවද බන්?
    ඒවගෙ ගාන කීයද
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,551
    35,442
    113
    Intercity Train තියෙන වෙලාවක් බලලා නැගපන්. පැය 2න් විතර කුරුණෑගල. එක පාරක් මම ඔෆිස් එකේ වැඩකට කොළඹ ඉඳලා කුරුණෑගල හරහා නුවර ගියා.
     
    • Wow
    Reactions: hitlermash

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,530
    36,494
    113
    මැදමහනුවර
    Intercity Train තියෙන වෙලාවක් බලලා නැගපන්. පැය 2න් විතර කුරුණෑගල. එක පාරක් මම ඔෆිස් එකේ වැඩකට කොළඹ ඉඳලා කුරුණෑගල හරහා නුවර ගියා.
    පොල්ගහවෙල හරහා නෙවෙයි ද නුවර ගියේ? අපිනම් යන්නෙ එහෙම
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,551
    35,442
    113
    පොල්ගහවෙල හරහා නෙවෙයි ද නුවර ගියේ? අපිනම් යන්නෙ එහෙම
    කුරුණෑගල වැඩක් කරගෙනයි නුවර යන්න තිබුණෙ. දැට්ස් වයි කොළඹ ඉඳං කෙලින්ම කුරුණෑගල ගිහිං පස්සේ නුවර ගියේ