අනිවා brotherඒ කියන්නේ උන් අපේ balance වලින් අදිනවද? නැත්තං lot size change වෙනවද?
ලොක්කො ටිකක් ඉන්නේ හොඳ මාත් නොදන්න ටිකක් තමා මේ අයියල කියලා දෙන්නේ... දිගටම ඉන්න...
------ Post added on Aug 7, 2023 at 12:22 PM



අනිවා brotherඒ කියන්නේ උන් අපේ balance වලින් අදිනවද? නැත්තං lot size change වෙනවද?
ලොක්කො ටිකක් ඉන්නේ හොඳ මාත් නොදන්න ටිකක් තමා මේ අයියල කියලා දෙන්නේ... දිගටම ඉන්න...
------ Post added on Aug 7, 2023 at 12:22 PM



ඔව් බන් සමහරු හිටියා හොදට perform කරලා අන්තිමට account වොෂ්ම වෙලා ගිය .![]()
උබ Funded Account ට්‍රය් කරලා තියේද ?Copy කරලා ලොකුවට දෙයක් කරන්න බෑ බං... කරන්න දෙන්නෙත් නෑ... If you know what I mean...
නෑ මචං... කොහොමද වෙන්නේ එකේ?උබ Funded Account ට්‍රය් කරලා තියේද ?
පට්ට මචං,,මනස හදාගන්න එක තමයි වැදගත්ම... Trading is 90% psychological.
ඊට පස්සෙ Money Management. Risk to Reward ratio එක. අපි ගන්න හැම trade එකක්ම 100% හරි යනවා කියලා දෙයක් නෑ. එහෙම එකෙක් කියනවා නම් ඌ හොරෙක්. අපි ගන්න trade වල win rate යි risk 2 reward ratio එකයි හරියට ගලප ගන්න.
උදාහරනයක් වශයෙන්. අපේ win rate එක 50% සහ risk to reward එක 1:2 කියල හිතන්න (1:3 or ඊට වැඩි නම් පට්ට) අපි trade 100 දැම්මොත් 50$ loss වෙලා , 100$ win කරලා. අවසානයේ 50$ profit. Casino profit කරන්නෙත් මේ විදියට තමයි.
දාන හැම trade එකක්ම journal කරන්න. මේකට online software තියෙනවා නැත්තන් notion.io use කරන්න පුලුවන්. පොතක ලිව්වත් අවුලක් නෑ. මම නම් සාමාන්‍යයෙන් දාන්නෙ.
Trade එක ගන්න හේතුව (Break out, SNR, ect.) අපේ entry එකේ Rules හරියට පිලි පැද්දද කියන එක.
Trade එක ගද්දි තිබුන මානසික මට්ටම (ඉවසීම තිබුනද, කලින් එක loss වෙලා දුකද/ තරහද, Revenge trade එකක්ද, (FOMO) Fear of Missing Out එකක්ද, කලින් එක win කරලා over confidence දාපු එකක්ද, තන්හාවට දාපු එකක්ද).
Trade එක ඉවර උනාම මානසික මට්ටම.
Trade එක ගත්ත වෙලාව. Close උන වෙලාව.
එ Trade එකේ මම කරපු වැරදි (Early exit, තන්හාව නිසා close නොකර කෙල උන ඒවා ect.)
මේක සැරින් සැරේට review කරද්දි තේරෙනවා අපි කෙලව ගන්න හේතුව. වැරදි හදාගන්න තියෙන්නෙ ඕක බලලා. Strategy, Broker මාරු කරා කියලා success වෙන්නෙ නෑ. අපි අපේ මනස හදාගන්නෙ නැතුව. එක එකාගේ personality එකට set වෙන විදියක් තියෙනවා. ඒක සමහරු මාස 6න් අල්ලගන්නවා සමහරුන්ට අවුරුදු 2ක 3 යනවා. මම මෙකෙ ඉන්න multi-millionaire ලා වගේ වැඩ්ඩෙක් නෙමෙයි. මේ මම හිතන විදිය.
මට නම් දැනට set උන හොඳම පොත තමයි Trading in the Zone කියන්නෙ.
වෙලාවක් තිබුනොත් මේකත් බලන්න.
https://www.forexfactory.com/thread/3156-the-5-steps-to-becoming-a-trader
මේ Funded account වල 5000, 10000, 20000 දෙනවා කිව්වට ඇත්තටම අපිට හම්බුවෙන්නෙ. Overall Drawdown එකේ size එක. මොකද ඒක වැදුන ගමන් acc එක close වෙනවා.එකෙන් වෙන්නේ අපි පොඩි පොඩි Capital තියන අයට 10000$ / 25000$ / 50000$ / 100000$ / 300000$ වගේ account දෙනවා manage කරන්න එයාලා අපේ profit එකෙන් 80% ක් 90 % ක් අපිට දීලා ඉතුරු 10% 20 % එයාලා ගන්නවා
හැබයි මේකෙදි rules වගයක් තියේ අනුගමනය කරන්න ඕනි
මේ තියන්නේ හොද site 2 ක්
https://ftmo.com/en/
https://myforexfunds.com/
![]()

Meka karana hati kiyala denna puluwan da?එකෙන් වෙන්නේ අපි පොඩි පොඩි Capital තියන අයට 10000$ / 25000$ / 50000$ / 100000$ / 300000$ වගේ account දෙනවා manage කරන්න එයාලා අපේ profit එකෙන් 80% ක් 90 % ක් අපිට දීලා ඉතුරු 10% 20 % එයාලා ගන්නවා
හැබයි මේකෙදි rules වගයක් තියේ අනුගමනය කරන්න ඕනි
මේ තියන්නේ හොද site 2 ක්
https://ftmo.com/en/
https://myforexfunds.com/
![]()
BumpTrading ගැන ලොකු දැනුමක් නෑ.. ඒත් කරන්න ආසයි වගේම බයයි තියන තුට්ටුවත් කෙළවෙයි කියලා
මෙහෙමයි . ඉස්සල්ලම ඔය තියන refundable fee එක ගෙවලා account එකක් ගන්නවා . කැමති capital එකක .ඊට පස්සේ ඔය target එක මුලින් achieve කරන්න ඕනි පළවෙනියට 8%ක් දෙවෙනියට 5%ක් වශයෙන් .එහෙම කලොත් විතරයි ඔයාට ඒ capital එක තියන real account එක ලැබන්නෙ .ලැබෙනකොට refundable fee එක ආපහු දෙනවා achieve කරගන්න බැරි උනොත් refundable fee එකත් නැහැ ඔයාට .Meka karana hati kiyala denna puluwan da?

Thank bro.. Appreciated ...මෙහෙමයි . ඉස්සල්ලම ඔය තියන refundable fee එක ගෙවලා account එකක් ගන්නවා . කැමති capital එකක .ඊට පස්සේ ඔය target එක මුලින් achieve කරන්න ඕනි පළවෙනියට 8%ක් දෙවෙනියට 5%ක් වශයෙන් .එහෙම කලොත් විතරයි ඔයාට ඒ capital එක තියන real account එක ලැබන්නෙ .ලැබෙනකොට refundable fee එක ආපහු දෙනවා achieve කරගන්න බැරි උනොත් refundable fee එකත් නැහැ ඔයාට .
real account එක ලැබුනාම Overall Drawdown එක manage කරගෙන trade කරන්න තියන්නේ . profit එකෙන් 80% ක් හෝ 90% ක් හරි කියලාතියන ගාන ඔයාලගේ bank එකට වැටෙනවා![]()
https://www.babypips.com/පට්ට මචං,,
ඔයාට suggest කරන්න පුළුවන් trading groups, learning materials එහෙම තියනවනම් දාන්න.![]()
මචන් FMTO එකට වඩා myforexfund එකේ 5000USD එක ට්‍රය් කරන්නThank bro.. Appreciated ...
Account ekak hada gaththa..Euro 155 gewanna kiyala awa..
Any specific channels in youtube mchn,?? Showoff rippers la witharai suggest wennehttps://www.babypips.com/
YouTube තමයි.
Elakiri එකේ අයියලා හදාගත්ත TG Group එකකුත් තිබුනා වගේ මතකයි.
එහෙම දිගටම බලන එකක් නෑ මචං. මතක් උන ටිකක් දාන්නම්howoff rippers la witharai suggest w
එහෙම දිගටම බලන එකක් නෑ මචං. මතක් උන ටිකක් දාන්නම්
මේ FTMO එකේ test pass වෙලා හොඳට trade කරන උන්ගේ Interviews. මේව බලලා සෑහෙන්න දෙයක් ගන්න පුලුවන්
Mark Douglas ගේ මේ psychology playlist එක හොඳයි හැබැයි පට්ට නිදිමතයි බලන්න.
මුගේ live session ගියා ඉස්සර. දැන්නම් show off ටිකක් තියෙනවා.
https://www.youtube.com/@RealRajaBanks/
මූ නම් stock trade කරන්නෙ. හැබැයි මු trading ගැන කියන දේවල් පට්ට
https://www.youtube.com/@UmarAshraf28/
Any specific channels in youtube mchn,?? Showoff rippers la witharai suggest wenne