1. johnferna678

    සකන්ඩ් හෑන්ඩ් වාහන මාකට් එකට ඉස්සරහට මොකක් වෙයිද

    Online verified sites only. Central bank ekata call karala ahapn sanchitha kiyak thiyenawada kiyala uba wage gonek yako. Sakshi ekka dalath piliganne na ne
  2. johnferna678

    සකන්ඩ් හෑන්ඩ් වාහන මාකට් එකට ඉස්සරහට මොකක් වෙයිද

    මටත් තිබ්බ dilemah එක ඕක තමා. මට නම් එපාම වෙලා ගත්තේ බං. ජරා බස් වල ගිහින් එපාම වෙලා. මේ ලඟදි අම්මට heart attack එකක් ආවා hospital අරන් යන්න වාහනයක් තිබ්බේ නෑ. Uber එකක් දාගෙන ගියේ ඌ ගමේ යනවා වගේ ගියේ ඒ මදිවට හෙන දුර පාරකින් අපිට මළ පැනලා බැන්නා ඌට හොඳටම. ඌ ඒත් ගානක් නැතුව යනවා. මොකද ඉතින් උගේ...
  3. johnferna678

    සකන්ඩ් හෑන්ඩ් වාහන මාකට් එකට ඉස්සරහට මොකක් වෙයිද

    මන් සිරසෙ news බලන්නේ නෑ බං. https://tradingeconomics.com/sri-lanka/foreign-exchange-reserves
  4. johnferna678

    සකන්ඩ් හෑන්ඩ් වාහන මාකට් එකට ඉස්සරහට මොකක් වෙයිද

    එකෙක් නෙමේ බං උබ නික්න ad එකක් දාලා බලපන් කී දෙනෙක් කතා කරයිද කියලා. 2019 2018 වාහන වල ගනන් නම් බහි මේ අලුත් වාහන second hand market එකට එද්දී ඒත් ලොකු ගණන් වලින් නම් බහින් නෑ බං ඒක sure. උබ බලන් ඉන්නවා කියන්නේ මගේ මතේ නම් මෝඩ වැඩක්.
  5. johnferna678

    සකන්ඩ් හෑන්ඩ් වාහන මාකට් එකට ඉස්සරහට මොකක් වෙයිද

    Reality එක තේරුම් ගනින් මටත් ඕක තේරුම් ගන්න ගොඩක් කල් ගියා. මාත් කැමැති උනේම නෑ ඕක පිළිගන්න. මගේ හොඳම යාළුවාගේ 2018 Wagonr එක 120, 000 ක් දුවපු 72 කට එකෙක් ad එක දාලා විනාඩි 10න් ගත්තා. Advance කරා within 15m. එතනින් තාම මට වැඩේ තේරුනේ 😂. ඌට මන් විහිළු කර කර හිටියේ පුළුවන් නම් ඕක 72කට දීපන්...
  6. johnferna678

    සකන්ඩ් හෑන්ඩ් වාහන මාකට් එකට ඉස්සරහට මොකක් වෙයිද

    මොකෙන් හරි යකෝ quota එක ඉවරයි කියන එක තේරුම් ගනින්. සංචිත වේවා day තෝ day money වේවා ඩොලර් තාම පිට යන්නේ . බිලියන 50ක් විතර නය ගෙවන්න තියෙනවා. ලපයා ඔක්කෝටම කෙලිනවා ඩොලර් income කඩන් වැටෙනවා. රනිල යද්දී 5.9ක් තිබ්බේ දැන් 6.2යි මේ අවුරුද්ද ඉවර වෙද්දි උපරිම 6.5ක් වෙයි. 2048 වත් ණය ගෙවන්න වෙනෙන් නෑ...
  7. johnferna678

    සකන්ඩ් හෑන්ඩ් වාහන මාකට් එකට ඉස්සරහට මොකක් වෙයිද

    අලුත් prius එක flagship එකක් බං. ඒක සුපිරි වාහනයක් පරන ලදිය වගේ නෙමේ.
  8. johnferna678

    සකන්ඩ් හෑන්ඩ් වාහන මාකට් එකට ඉස්සරහට මොකක් වෙයිද

    1 Billion allocate කරේ බං මහ බැංකුවෙන් ඊට වඩා ගෙනුවොත් අවුල් යනවා. දැන් 720m LC open වෙලා
  9. johnferna678

    සකන්ඩ් හෑන්ඩ් වාහන මාකට් එකට ඉස්සරහට මොකක් වෙයිද

    Auction wala illuma wadi bn eka nisa aluth ewa ganan yanawa lapa kota ge tax tikath ekathu unma hari ithin. දැන් කොහොමත් සංචිත ඉවර වෙන්න ළඟයි. මාසයක් දෙකක් යද්දී වහයි ආයේ ඊට පස්සේ ආයේ ගනන් යනවා ඉතින්.
  10. johnferna678

    Chatgpt pro for free

    Bump

    No contents