තනිකම හොදයි බං අවස්ථාවාදියෝ එක්ක ඉන්නවට වැඩිය. ඒ වගේ උන් වෙනුවෙන් හිතන්න යොදවන කාලය තමන්ගේ අනාගතේ ගැන හිතන්න වැයකරපන්. තමන්ගේ වටිනාකම් වැඩිකරගනින්. අපි අවුරුදු තිස් ගනන් වලින් තේරුම් ගත්ත ඔය ඇත්ත උබ අවුරුදු දහ අටෙන් දහ නමයෙන් තේරුම් ගත්තා කියන්නේ උබ දිනුම් පුතා.