මේකේ ඉන්න චෙෆ්ලා කොල්ලට පළවෙනි දවසෙන්ම ඉවීම එපා කරනවා. අරක අමුයි මේක කොලිටි නෑ.බත බෙරිවෙලා කියලා. පටන්ගනිද්දී කොයි එකත් වැරදි වැරදි තමයි ඉගෙනගන්නේ උගේ උත්සාහය අගයකරපල්ලා.දවසක අල්ලපු ගෙදරට කෑම වේලක් යවපන් කොල්ලෝ උබට කන්න දීපුවට කළගුණ සලකන්නයි උබේ ඉවීමේ හැකියාව පෙන්නන්නයි දෙකටම 👍👍👍