සෙල්ලම්කරා වගේ නෙවෙයිනේ මචෝ ඕක බෝඋනොත්.අවුරුදු දෙකයි නිසා එලියට ගියා කියලා ලොකුවට දුවන පනින ඒවා කරන්නත් බෑනේ. ගෙටම හිරවෙලා නිසා අහල පහල ඉදන් කරන්න පුළුවන් දේවල් අරන් දීපන්. බයිසිකල් එකක් අරන් දීපන්, පොඩි බෝලයක් බැට් එකක් වගේ පොඩ් උන්ව බිසී කරලා තියාගන්න පුළුවන් බෝරින් නැති දේවල් ටිකක් කරලා තව...