ගොඩාක් වටිනා වැඩක් සඳුන් ඔයා පටන් අරන් තියෙන්නෙ.
අද පුහුදේවල් වලට යන්නන් වාලේ යන සමාජය අපේ කලාවන්, පාරම්පාරික වැදගත්කම් ඇති හරයන් නොසලකා හැර අත්තේ ඉතා කණගාටුදායක ලෙස. එවන් යුගයක මෙවන් පියවරක් අරන් කාලීන අවශ්යතාවයකට උරදීම අගේ ඇති කාරයයක්, ඔබට ජය මල්ලි.
විවේකයක් ඇති විට බලන්න, අපේ කලාවන් ගැන...