1. M

    SL OLD HIT SONGS Add Here

    සුබ උදෑසනක් වේවා! Suba Udesanak Vewa!
  2. M

    විසිතුරු පහන් - Decorative Lights

    Bohoma sthuthiy soyuriya. Adahas nam itaa saralai, aeth tavat adhas ektu venakam imu naeda...
  3. M

    පුංචි චාරිකාවක් - Journey

    ඉතා අගේ ඇති අදහස් සම්බාරයක් එක් කරාට බොහෝම ස්තුතියි සොයුරිය.
  4. M

    අපි සහ "අපි"...

    අපූරු සිතිවිල්ලක් අරන් ඇවිත් අපිට අපි ගැනත් ටිකක් හිතන්න ඔනේ කියන එක මතක් කිරීම වටිනා දෙයක්... ලස්සනයි සිතුවිල්ල, ඉදිරිපත් කිරීම, ඔබට සුබ පැතුම් මල්ලියේ. අපි: අපි නොවුනානම් කියා නොසිතා අපි වීම ගැන ආඩම්බරවෙමු අපි විසින් සුලුවෙන් හෝ කරන්න යමක් ඇතිනම් කරමු යුතුකමක් සේ...
  5. M

    මම නොවෙයි මම.... (Not me but I am)

    ඔහ් දුකකි, අනුවේදනීය කථාවක්. අවාසනාවන්ත වෙන්වීමක්... ඒත් අපූරු නිර්මාණයක් සොයුරිය.
  6. M

    සමා වුව මැන..........

    සොයුරිය වෙනස් විමසුමක් කර තියෙනවා. මට රඹුක්කන සිද්ධාර්ථ හිමියන්ගෙ පදවැලක් හිතට ආවා.
  7. M

    විසිතුරු පහන් - Decorative Lights

    මෙ නිර්මාණය තුලින් ගෙන එන්නෙ හරිම සරල අදහසක්...
  8. M

    පුංචි චාරිකාවක් - Journey

    බොහෝම ස්තුතියි, වටිනා අදහසක් එක්කර තියෙනවා.
  9. M

    නුඹ මට සඳකි

    හරිම අරුත් බර නිර්මාණයක්, එතුලින් ගෙනෙන අක්කාවන් උතුම් අක්කලාට උපහාරයක්ම වේවා සඳුන් මල්ලිගෙ පදවැල. (නිර්මාණය උඩට ගත් thilzz සොයුරිය - ස්තුතියි)
  10. M

    මවක....

    අමුතු විමසීමක්. මවක්, ඇය උත්තරීතර මවක්! නෙවැටී දරුවෙකු මෙලොවට ගෙනා නිසා.
  11. M

    අමමා.........

    ලස්සන මව්ගුණ වැයුමකි, දිගටම ලියන්න.
  12. M

    උරුමය.......

    හරිම ලස්සනයි, දිගටම ලියන්න.
  13. M

    පුංචි චාරිකාවක් - Journey

    කවදත් වගේම වටිනා ඇගයීමක් ලබදෙමින්, හරබර තොරතුරු ද එක්කරමින් රොන් සොයුරා කරන කාර්‍යය, ලබාදෙන දිරිය මනින්න බැරිතරම් විශාලයි, වැදගත්. බොහොම ස්තුතියි. විස්තර කරමින් යන විට කවි පෙල වඩාත් දික්වුනා. බොහෝ උත්සාහ දරලා සෑහෙන කොටසක් අඩු කලා. ක්‍රම කීපයකට උත්සාහකර කියවීමෙ පහසුව ගැන සිතා පිටු හයකට සීමකරා...
  14. M

    SL OLD HIT SONGS Add Here

    ඔබ සියලු දෙනාටම සුබ උදෑසනක් වේවා! Suba Udesanak Vewa!
  15. M

    ►Shadow Art ◄

    Beautiful collection, thanks for sharing Sandun.
  16. M

    DUKATA LIUUUU KAWI

    හාස්‍යය ලස්සනට පදකර ඇත, සුබපැතුම්.
  17. M

    නැති බැරි අපි

    අදහස හිතට වැදෙන්න ලස්සනට නිර්මාණයට නඟා තියෙනවා.
  18. M

    Mage sithuvili!!!

    කවදත් අශෝක සොයුරා අපේ නිර්මාණයන් අගේ කරමින් ලොකු දිරියක් ලබා දුන්නා. ඔබ නිතරම පෙන්නුම් කලා යමක් කරන්න පුලුවන් හැකියාව. පලමු පියවර ඉදිරියට තියා ඇත්තේ වඩාත් හරබර, කාලෝචිත අදහස් සම්බාරයක් අරන් ඉහල පෙලේ නිර්මාණයකින් වීම ලොකු සතුටක්. ඉදිරියට ගමන් කරන්න ඔබට සුබපැතුම් සොයුර.
  19. M

    එතකොට අපි නිදහස්

    සහතික ඇත්ත සොයුර.
  20. M

    සද නුඹත් ගියා සැගව්

    ලස්සන පදවැලක්

    No contents