හොඳ වෙලාවට පාර හොයා ගත්තේ, එහෙම නොවුනා නම් මෙ කොමන්ට් එක දකින්න වෙන්නේ නැහැනේ...ඇත්තටම ඔයාගෙ නිර්මාණය මාව අතරමං කලා.
හොද වෙලාවට පහළින් පින්තූර ටික තිබ්බෙ.
අපූරැයි යහලුවා
මෙ නිර්මාණයේදි යොදාගත් කරුණු විස්තර කරන්න අදහස් කලා:
ශ්රී ලංකාවේ කොම්පියුටර (PC) භාවිතය ප්රචලිත වූයේ 80 දශකය ආරම්භයත් සමගයි. එවන විටත් මහා බැංකුව වැනි ආයතන කිහිපයක් සීමිත ලෙස කොම්පියුටර උපයෝගී කරගෙන තිබුනා. පේරාදෙණිය සරසවියට කොම්පියුටරයක් තෑගි ලැබුනේ 1967 බව මා අසා ඇත්තෙමි.
මුල්කාලයේ කොම්පියුටරය දැඩි සත්කාර ලැබූ අයෙක්. 1982-1983 කාලයේ MS-DoS ප්රචලිත වෙන්න කලින් නොයෙක් නිෂ්පාදකයින් තම තමන්ට ආවේණික Operating Systems (OS) යොදාගනිමින් තරඟයට Software වෙළෙඳ පොලට ගෙනාවත් හරි හමන් සම්මතයක් (standard) නොතිබුණි. ඒ අනුව සීමිත නිෂ්පාදන නාම වැජෙඹුනා අපූරුවට.
MS-DoS Windows ලෙස ඉදිරියට පැමිනීම PC වලට ලොකු එලියක් ගෙන දුන්නා. සම්මතයක් ගොඩනැගුනා ඒ වටා, කාටත් ගන්න පුලුවන් සේ Software එන්න පටන් ගත්තා. එයත් සමග PC බාවිතය සුලබ වුනා. හැඩි දැඩි තනි පාට මොනිටර් (monochrome) වෙනුවට ලස්සන කලර් මොනිටර් එලිදැක්වූවා. ඩෙස්ක්-ටොප් එකක් ලෙස පැන්නා මේසය උඩට.
කලින් වැරැද්ද්කදි ගොරහැඬි හඬින් කෙටි කීක් (alarm) එකක් දුන් කෙනා අලුතින් එක්වූ සවුන්ඩ්-කාර්ඩ් වලින් ලස්සන හඬ දෙන්න පටන් ගත් ගමනයි අද අපිට වීඩියෝ, මිහිරි MP3, Skype වගේ දෙවල් ගෙනෙමින් වෙලාගත්තේ...
2000 වසර කාලයේ Laptop එලි දැක්ක. ඒකා එල්ලාගෙන යන්න උරහිස් දෙකක් මදියි. කොච්චර චාර්ජ් කලත් වැඩපටන් ගන්න සූදානම් වන විටම බැටරි ලෝ (විඩාපත්ව මැලවින නිදිකුම්බාවිය) විදුලිබලය නැතිව වැඩකරන්න බැරිවිය. උජාරුවට එල්ලාගෙන ගියත් සීමිත වැඩකොටසයි කරන්න සමත්වුනේ.
සීරුවෙන් ක්රියාවෙන් හා හැකියාවන්ගෙන් බලවත් වූ Laptop එක වසරින් වසර ස්ලිම් හා සැහැල්ලු වුනා බරින්. අත්ලක රඳවා වැඩකරන්න පුලුවන් තරම් පුංවි පාම්-ටොප් අද හරිම ජනප්රියයි.
උඬඟු අහංකාර ලොක්කා බලවත් පුංචෙක් වෙලා, හොට්-ස්පොට් ඇති බස්-ස්ටොප් වලත් අද තනිවෙලා... (සමහර වෙලාවට එයාට ලැබෙන අඩු සැලකිලි දකින්නත් දුකයි)
අද පාවිච්වි කරන කොම්පියුටර් බලසම්පන්න වුනත් සමස්ථයක් ලෙස ගත් කල ඒ සම්පතින් (resources) 25% වත් ප්රයෝජනවත් ලෙස උපයෝගී කරගන්නවාද සැකයකි.

අපි අද ගොඩාක ඇලුම් කරන 'ඇය' කෙරෙහි හෙලූ දයාබර බැල්මක්...සීමා මායිම් නැති ඔබේ නිර්මාණ හැමදාමත් වගේ බොහොම අගෙයි. තට තවත් අපූරු නිර්මාණ කරන්න ඔබට ශක්තිය ලැබේවා! ඒවා දකින්න අපි වාසනාවන්ත වේවා!