පොහොර නොදුන් සිද්ධියක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුරදිගයාමෙන් තංගල්ල නෙටොල්පිටිය ගොවිජන සේවා මධ්යස්ථානයේ කෘෂිකර්ම පර්යේෂණ නිලධාරිනියක ඊයේ (27) තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබේ. ඇය සිය නැන්දම්මා සමග පාරේ යද්දී මග රැක සිටි සැකකරු පිහි ප්රහාර එල්ල කර ඇය මරා දමා තිබුනේ ම්ලේච්ඡ ලෙසිනි.
මේ...