1. helplesser

    හාමුගේ ලබ්බට පෙම් කල උන්ට

    මේවා දකිනකොට නයාට අදුකොල වගේ තමා සහෝදරයා :ROFLMAO:
  2. helplesser

    සිංහ පැටව් අද දිනයි. සුපිරි ආණ්ඩුවක් යටතේ මැච් එහෙම ලේසියට නොපැරැදෙයි.

    එහෙම හිතුවට මේක රනිල් හදපු ටීම් එක. අපේ ආණ්ඩුව හින්ද මෙහෙමවත් ඉන්නවා
  3. helplesser

    දානෙට kfc

    Chicken bucket එකක් දුනනොත් තත්වෙ මොනා වෙයිද පින්වතුනි
  4. helplesser

    කාර් එක හෝදන්න ගියපු වෙලාවෙ

    එකෙක් ඇවිත් වාහනෙ සයිඩ් එකෙන් පාර්ක් කරල ගියා. ටික වෙලාවකින් පොර ඇවිත් වම් පැත්තෙ දොර ඇරල ශිට් කියල දොර වහල වාහනේ අරන් වොශින් ඒරියා එකේ නවත්තලා එතන පොරට කියනවා රට පුරුද්දට වම් පැත්තෙ දොරමලු ඇරෙන්න ඩ්‍රයිවර්ගෙ පැත්ත කියලා.
  5. helplesser

    ada bar wahalada

  6. helplesser

    ජෙප්පන්ට වඩා

    බයියෝ හෙන කික් එකේ නේද ඉන්නේ සිරන්තිව හිරේ දානකම් 😁
  7. helplesser

    Brides ලා දෙන්නයි

  8. helplesser

    අවුරුදු 21 කට පසු මිල්කෝ ආයතනය කිරි ගොවින්ට ලාබාංශ බෙදයි

    හරියට පාලනය කරනව නම් මේ රට හදන්න පුලුවන් සහෝදරයා. අනුර මේක හදනවා.
  9. helplesser

    We asked, AKD delivers

  10. helplesser

    අවුරුදු 12කට පසු ලාභ ලැබූ රජයේ මුද්‍රණ සංස්ථාව

    නිවැරදි මාවතේ යන රජයක් ආවාම තියන වටිනාකම

    No contents