1. helplesser

    එළකිරි sex සහන යාත්‍රා

    මේකේ අවුරුදු තිස් පහට වැඩි, කෙල්ලෙක් හොයා ගන්න බැරි, වර්ජින්, නමුත් සිකීමට කැමැති, නමුත් මුදල් නැති නාකි උන් තුන් දෙනෙක්ට ව්සි දාහ ගානේ දෙනවා බඩුවක් ගහන්න පීම් එකක් දාපන්. හැබැයි ගෙදරට හාල් පොල් අරන් යන්න බෑ බඩුවක් ඝහන්නම ඕන ගැහුව කියල ඔප්පු කරන්නත් ඕන
  2. helplesser

    වහලෙ ගහගන්න ඕන නම්

    ඔන්න බුවා
  3. helplesser

    මුතුගලගේ ආධාර තමා මුලින් ලැබිල තියෙන්නේ අපි දන්න කට්ටියකට

    කොත්මලේ ඉන්න අපි දන්න පවුලකට මුලින්ම හම්බෙලා තියෙන්නේ මුතුගල අරන් ගියපු අධාරලු. එච්චර කාලයක් ගෙදර තිබ්බ ඒවගෙන් තමා කාලා බීලා තියෙන්නේ. එයාලගේ ගෙදරට හානි නෑ නමුත් කන්න බොන්න බඩු ගන්න කෙහේවත් තිබිල නෑ. මුතුගලට හිනා වෙන උන්ට ප්පුකේ අරින්න ඕන
  4. helplesser

    සද්ද නැතුව උදව් කරනවා vs උදව් කරලා social media දානවා

    මම නම් හිතන්නෙ දැන් සෑහෙන කාලෙක ඉදන් social media is like part of our life නෙ so I am totally okay if someone මොන හරි දෙයක් donate කරල social media දාන එක. Now it’s like everybody creating content නෙ ඉතිං ඒ හින්ද ඒ ගැන ලොකුවට worry වෙන්න හේතුවක් නෑ. Ultimately it’s your choice. What do you...
  5. helplesser

    ආණ්ඩුවට විරුද්ධව නඩු දාන්න

    ආණ්ඩුවට විරුද්ධව නඩු දානවා නම් ඒ දාන්නත් 2040 වෙනකම් ඉන්න එපැයි 😂
  6. helplesser

    Donate here : pay.donate.gov.lk

    https://pay.donate.gov.lk/ ඔන්න official link එක donate කරන්න
  7. helplesser

    ජනාදිපති රට ඇමතිමත් සමග රටට නව ජවයක් ලැබේ. රට තිබුණු තැනටත් වඩා ඉහල තැනකට ඔසවා තබන බවට කියයි.

    එන්න අපි පාට පක්ෂ බේද අමතක කොට මවුබිම ගොඩ නැගීමට එකතු වෙමු.
  8. helplesser

    මේ පාර හොරු නැති නිසා

    ආධාර නම් හම්බෙයි සුපිරියට. 2028 වෙද්දී රට හැදෙයි සුපිරියටම.
  9. helplesser

    සල්ලි ඩොනේට් කරන්න හොදම කව්ද?

    මේ වෙලාවෙ ආපදාව වෙනුවෙන් සල්ලි දාන්න හොදම කන්ඩායම කව්ද? විමල්ගෙ account එක හොදයිද

    No contents