අමු මිරිස් වගේම වියලි මිරිසුත් අයිති වෙනව නේද?:oo:
රාල බොරුවට එඩිට් කරපු පෝස්ටර් ඇරෙන්න, වෙන කොහෙද රතු මිරිස් හොද නැති කතාව තියෙන්නෙ කියහන් බලන්න. අනික ලන්කාවෙ මිනිස්සු ඉස්සර රතු මිරිස් කෑවෙ නෑ කියන්නෙ කොහොමද? මිරිස් ගල ගෙනාවෙ සුද්දොද? සම්බෝල හදුන්වල දුන්නෙ සුද්දොද, මිරිසට උයන්න කියල දුන්නෙ...