ඕක මන් දන්න සිද්දියක් බන්. media වලින් ගැහුවේ කුඩු සීන් එකක් කියලා. මන් ඔය මනුස්සයවත් දන්නවා. හෙන හොද පොරක්. පව් වැඩේ අන්තිමට වුනේ. ඕක වුනේ office එකේ වැඩ කරන ගෑනියෙක්ට විටින් විට සල්ලි දීලා තියෙනවා නයට. ගෑනි පස්සේ පස්සේ දත ගලවන්න වගේ ඇවිල්ලා. එහෙම ගෑනු කේස් එකකුත් නෙමෙයි. මුගේ හොදකමට සල්ලි දීලා...