1. helplesser

    #මාලිමාවටකෝටියක්

    # මාලිමාවටකෝටියක්
  2. helplesser

    ලිතියම් බැටරි

    Dispose කරන්නේ කොහොමද?
  3. helplesser

    වාසුදේවත් අන්තිම සටනට සැරසෙයි

    මේ රටට එතුමාගේ ශක්තිය අවශ්‍යම වෙලාවයි !
  4. helplesser

    ජනාදිපතිවරණය කැදවීමෙන් පසු රටට අරුනලු ගෙනෙමින් කාන්තා ක්‍රිකට් කණ්ඩායම ආසියානු කිරුල දිනයි.

    ආදරණිය, ජනතාවාදී සුපිරිසිදු නායකත්වයක් රටට හිමිවන බවට පෙරමංපෙත් සකස් වෙයි.
  5. helplesser

    පිටියෙ අප්පො නැති එකේ පාඩුව

    අතේ උශ්න බිබිලි ඇවිත්. ඇග නිවෙන්න මොනද කන්න බොන්න ඕන කියල අහගන්න එකෙක් නෑනේ.
  6. helplesser

    මගේ චන්දෙත් විපේදාසට

    එක්කෝ පොන්සේකටම දෙනවා :lol:
  7. helplesser

    Questions Beef මෙලෙකට හදා ගන්න

    Beef මෙලෙකට හදා ගන්න විදියක් දන්නවද බන්. අද මම බටර් වල ෆ්‍රයි කරා. රබර් වගේ උනානේ.
  8. helplesser

    අද තමයි House of the dragon S2E1 එක බලන්නේ.

    ඉස්සර release වෙච්ච ගමන් බලනවා. දැන් ඒ නිදහස නෑ. මේක උනත් බලන්න ලොකු ආසාවක් නෑ. නොබලා බැරි කමට බලන්නේ. අපි වයසට ගිහින් සෙවනගලක් කාලා බලන්න ඕන :(
  9. helplesser

    රනිල් කියන්නෙම ආගමක්

    ආර්ථිකය ගොඩ දැම්මා හාල් කිලෝ 20ක් දුන්න පාරවල් හදනවා වැඩ වර්ජන නවත්තනවා තවත් අත්හදා බලන්න එපා.
  10. helplesser

    වනිඳුට ලක්ෂ 11ක දඩයක්

    ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී නීති විරෝධී ලෙස ඇඳුම් ආයිත්තම් භාවිත කිරීමේ චෝදනාව මත කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමේ නායක වනිඳු හසරංගට අමෙරිකානු ඩොලර් 3600ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 11ක) දඩයක් නියම කිරීමට LPL තරග කමිටුව තීරණය කර තිබෙනවා. මෙම තරගාවලියට සහභාගී වන සියලු ක්‍රීඩකයන්ට ඒ ඒ කණ්ඩායමට අයත්...
  11. helplesser

    ලපක් ගන්න තනක්

    Lap එකක් ගන්න හොද පාට් එකක් කියමු සංහලු.
  12. helplesser

    ලංකාවේ හොදම pub එක

    උබල හිතන්නේ මොකද්ද?
  13. helplesser

    Euro 03 පෙට්‍රුල් ගහන උන් ඉන්නවද?

    වෙනසක් තියනවද බන් 95 වලට සාපේක්ෂව?

    No contents