1. helplesser

    CBD gummies ගෙන්නපු අය ඉන්නවද

    DHL Fedex වගේ ඒවගෙන් බඩු එනවද දන්ණෑ !
  2. helplesser

    හක්කෙන් කුනු ගදක් එනව සිංහලු

    දැන් සති කීපයක ඉදන් දකුනු හක්ක හරියෙන් මලකඩ රහක් වගෙ දැනුනා. පොඩ්ඩක් ඇගිල්ල තියලා බලපුවම පට්ට කුනු ගදයි. ඩෙන්ටිස් කෙනෙක් බලන්න වෙයි නේ?
  3. helplesser

    විලාඩ් අබ පැහිලද බලන්නේ කොහොමද?

    නැට්ට හරියේ රතු වෙලා නම් පැහිලද?
  4. helplesser

    Solo ට්‍රැවල් කරල ගාල්ලෙ ඉන්න place ekak ona

    ගාල්ලෙ මොනාද හොද place Ac hot water ඕන බිච් සයිඩ් එකෙ පාකින් තියන හෝටල නැනෙ රශියන් කෑලි සෙට් වෙනවද
  5. helplesser

    මදන මොදකය ඕන කාටද

    මේ පාර ගත්ත සංජිවනි එක, ගහපු ගමන් depress වෙනවා. මට පෙන්නේ THC වැඩියි වගේ. දෙතුන් පාරක් පොඩි ගුලි හැදුවා. ඕන එකෙක් ඉන්නවා නම් ඇ ඩ්රස් එක දාපන්. කුරියර් ගෙවල ගනින්. අපරාදේ 3500 ද කොහෙද
  6. helplesser

    Tsunami warning

    To japan
  7. helplesser

    අනුරට පට්ට ට්‍රෙන්ඩ් එකක් හැදිල නේද?

    70% ට කිට්ටු වෙන්න ගනී වගේ.
  8. helplesser

    පිටකොටුවේ අහබු චන්ද ප්‍රතිපලය

    චන්ද 80න් 44ක් අනුරට.
  9. helplesser

    How sad?

    Me video hadanne kohomada ban. Ticktok da?
  10. helplesser

    බය නැති සජිත්

  11. helplesser

    Anxiety හින්ද ගෙදරට වෙලා ඉන්න උන්ට මගේ සත දෙක.

    Anxiety වලට බෙහෙත් බොන ගමන් රස්සාවක් කරන කෙනෙක් හැටියට මගේ අදහස . දැනට anxiety symptoms වලට treat කරන්න සැහෙන බෙහෙත් ප්‍රමාණයක් තියනවා. හැබැයි මේ හැම එකක්ම හැමොටම සෙට්‌ නෑ. තමන්ට හරියන එක සෙට් වෙනකම් try කරන්න ඕන. ඒත් බෙහෙත් වලට සල්ලි හොයා ගන්න ජොබ් එකක් කරන්න ඕන. ඒත් ජොබක් කරන්න බෑ anxiety...
  12. helplesser

    කෙල්ලෝ නටන තැන්

    අර ඉන්දියාවේ ෆිල්ම් වල ගණිකා මඩම් පෙන්නද්දී කෙල්ලෝ නටන සීන් තියනවා නේද? ලංකාවේ එහෙම තැන් නැද්ද?
  13. helplesser

    KFC chicken bucket

    Ada KFC chicken bucket kanne kawuda
  14. helplesser

    ඉන්ද්‍රජිත් සර් කෝ?

    අයෙමත් බෑන් උනාද?

    No contents