1. helplesser

    වෙන කොල්ලොන්ගේ පෝස්ට් වලට දාන කමෙන්ට්

    Correction : වෙන කෙල්ලොන්ගේ** වයිෆ්ට පෙන්නේ නැති වෙන්න හදන්න පුලුවන්ද ප්රෙන්ස්? :D
  2. helplesser

    J Starlin

    @J Starlin සර් ගැන මම හිතන් හිටිය විදිය වැරැදී. සර් ඇවිල්ල පානදුරේ ඉන්න හෙනම ඩයල් එකක්. සර්ට පට්ට කනෙක්ෂන්ස් තියෙන්නේ. සාගලව එහෙම ලගින්ම ආශ්‍රය කරනවා. රනිල්ගේ පර්සනල් නම්බර් එක පවා සර් ගාව තියනව. මේකට වෙලා ඉන්නේ වෙන වැඩ නැති හින්දයි. බෝට්ටු එහෙමත් තියනව සර්ට. පානදුරේ බීච් එකේ නොදන්නා එකෙක්...
  3. helplesser

    Pre workout gahana un innawada

    Kammalikama nathi wenawada ban okata
  4. helplesser

    NPP එකට චන්දෙ දෙන්න හිතන් ඉන්න උන් එන්න

    අනුර/ටිල්වින්/හරිනි/ලාල්කාන්ත පරස්පර කතා කියනවා. හදුනා ලෝක ආර්ථිකේ ගැන මෙලෝ අප්ඩේට් එකක් නෑ.. මුනුත් පිස්සු කෙලිද? උබලට හිතෙන්නේ මොකද්ද?
  5. helplesser

    සුනිල් මසක් සහ එලෝන් හදුන්නෙත්ති

    හදුන් සහෝදරයා එලොන්ව දන්නේ නෑ වගේ නේ බන්. රනිල් කරන හැම වැඩක්ම විවේචනය කරන්න ගියාම වෙන්නේ ඕක තමා. එනිවේ මෙතන උනේ එලෝන්ව දන්න anti-NPP crowed එකට අතේ පාරක් ගහගන්න ආතල් එකක් සෙට් වෙච්ච එක. මම හිතන්නෑ රංගේ බණ්ඩාරවත් හරියට එලෝන් මසක්ව දන්නවා ඇති කියල. ගම් වල ඉන්න වැල බලන්න විතරක් ඉන්ටර්නෙට් යන...
  6. helplesser

    ප්‍රිමියම් අරක්කු

    උබල බිලා තියන ප්‍රීමියම් අරක්කු මොනාද ප්රෙන්ස්?
  7. helplesser

    ඇටේ පනුවෝ

    අඩෝ අබයක් කෑවා. කාලා ඉවර වෙලා දැක්‌කේ ඇටේ පනුවෝ. නීට් විස්කි උගුරක් ගැහුව පිච්චිලා යන්න.
  8. helplesser

    අනුරාධත් කාටත් හොරා මංගල දිවියට

    මෑත කාලයේ අප හැමෝම අතරේ ජනප්‍රිය චරිතයක් වූ අනුරාධ රහසේම අතිනත ගන්න යනවා කියන ආරංචියට අපිත් ආවා අනුරාධ මුණගැහෙන්න. ඔහුත් එක්ක පැවති සුහද කතා බහයි මේ විදියට ඔබට ගෙන එන්නේ. ප්‍රශ්නය : ඉතින් මේ දවස් වල වැඩ කටයුතු කොහොමද අනුරාධ? පිලිතුර : විශේෂයක් නෑ සුපුරුදු පරිදි කරගෙන යනවා. ප්‍රශ්නය : පහු ගිය...
  9. helplesser

    Geshi95 ට මංගල සීනු

    ඉතින් අපි කාගේත් මිතුරියක්වූ Geshi95 ඉකුත් සතියේ තම ආදරණිය ජිවන සහකරු සමග අතිනත ගත්තා. ප්‍රථමව කටුවපිටිය දේවස්ථානයෙන් ආශිර්වාද ලබා ගත් දෙපල මිගමුව ප්‍රදේශයේ තරු හෝටලයක තම ජීවතයේ සුන්දරම දිනය දෙපැත්තේම ආශීර්වාද ඇතිව සාර්තකව පැවැත්වුවා. එළකිරි.කොම් වෙනුවෙන් අපි ඇයට සුබ පතමු.
  10. helplesser

    බීච් එකේ ඉද්දි රශියන් එකක් සෙට් උනා සිංහලු

    මම ඇහුව ආර් යූ ෆ්‍රොම් රශියාද කියල. මේකි කිව්ව යස්, බට් මයි ඉංග්ලිශ් ඊස් නොට් ගුඩ් කියලා ශේප් වෙලා ගියා. මම හිතන්නෙ මුන් අපේ හමේ පාටට කැමති නැද්ද කොහෙද. සෙට් උනා නම් ගහන්න හිටියෙ.
  11. helplesser

    ගාල්ල?

    මේ දවස් වල ඔය පැත්තේ කාලගුනේ කොහොමෙයි යාලුවනේ? මුහුද සැරෙයි? හයිවේ එක එහෙම යට වෙයි?
  12. helplesser

    Gym වැඩ්ඩෝ ඉන්නවද?

    හායි, ටිකක් ලොකු බරක් උස්සදී යටි බඩයි ජුන්ඩයි අතර පොඩි කැක්කුමක් එන එක නොමල්ද බන්? මේකට විසදුමක් තියේද? දැනට මම compression short එකක් අදින්නේ. supporter එකක් දාන්න වෙයිද?
  13. helplesser

    පඩයක් ඇරල මාරු උනා

    අද කාර් එක සර්විස් එකට දාලා waiting area එකේ ඉද්දි දඩ පඩයක් මෝදු උනා. Waiting area එක ac කරපු එකක්. වට පිට බලලා කවුරුත් හිටියෙ නැති නිසා ශේප් එකේ ඇරල මාරු වෙලා පොඩ්ඩක් එලියෙන් හිටියා. ඒත් එක්කම තව පොරක් දොර ඇරගෙන ඇතුලට ගිහින් ක්ෂණිකව එලියට ඇවිත් එලියෙ පුටුවකින් වාඩි උනා. මම හිතන්නෙ පොරට පඩේ...
  14. helplesser

    මෙවර මගේ චන්දෙ පොහොට්ටුවට

    නාමල් එක්ක තිබ්බ 360 බැලුවා. පොර කියන කතාව ඇත්ත. 2015 යහපාලනේ ආව නිසා තමයි මේ ඔක්කොම උනේ. ඒ වරද නිවරැදී කරන්න මේ පාර මගේ චන්දෙ නාමල්ට දෙනවා. වංචා දුෂණ නැතිම කරලා දානවා කිව ඊලග ආන්ඩුවෙන්. එහෙම බලද්දී අවුලක්ම නෑ.
  15. helplesser

    Questions දෙපැත්තම එකටම ගහන්න

    දෙපැත්තම එකවර ගහන්න පුලුවන් home use එකට සෙට් වෙන printer එකක් කියන්නකො

    No contents