එදා මාධ්ය සාකච්චාවේ දී මු හෙන පඩි ටෝක් දුන්නේ , ප්රශ්න අහන උන්ට ඩෝන්ට් කෙයාර් උත්තර දුන්නේ ,
මුව බොරුවට පුම්බල තියෙන්නේ , ගොඩක්ම මෙයාට චාන්ස් එක ආවේ බංග්ලාදේශ් ටීම් එක නිසා , බංගලි ටීම් එකේ ඉන්නේ ගොඩක්ම පරණ උන් , මොකා කෝච් කරත් උන් දැන් එක්ස්පිරියන්ස් එකෙන් ගහනවා , අනික උන් කියලත් එක දිගට...