මම ගත්ත කියුබ් ඩි එල් පි ප්රොජෙක්ටර් එකක්
මේක අගල් එකහමාරක් උසයි , අගල් එකයි තුන්කාලක් පළලයි
බිලට් ඉන් බැටරියක් තියෙනවා පැය බාගයක් බලන්න පුළුවන් , බිල්ට් ඉන් ස්පිකර් එකක් තියෙනවා , එකෙ නම් සද්දේ අඩුයි මම වෙනම ස්පිකර් එකක් කනෙක්ට් කරා
ඉමේජ් , ටෙක්ස් , පි ඩි එෆ් , විඩියෝස් සපෝර්ට් කරනවා...