අඩේ හිටං අපිව කැ*ඇන්දිල්ලක් නේ අන්දලා තියෙන්නේ
ඩොලර් මිලියන හයදාහක් ගිය අවුරුද්දේ නය අරන් කරපු මගුලකුත් නැහැ කියන්නේ
මත්තල, ගාලු වරාය , නෙලුම් පොකුණ , දක්ෂිණ අදිවේගය , ඔක්කොම වයාපුති වල එකතුවටත් වඩා වැඩි ගානක් ගිය අවුරුද්දට නය අරන් බෝක්කුවක් වත් හදල නැහැලු
මට පෙන්නේ වේලි වේලි හිටපු උන්...