Mako - Horekda?

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    ජනාදි පති වරනෙට පස්සේ මහ චන්දෙ යු ඇන පි එකෙන් දින්නේ පට්ට ගේමක් දීල නේ
    මයිත්‍රී පවා මහින්ද එක්ක බෑ කියල දෙපාරක්ම ඉස්ටෙට්මන්ට් දුන්න නේ
    අනික චන්දෙ ජිල්මර්ට් කියලත් කට්ටිය කියනවා
    මහින්දට වඩා මනාප රනිල්ට හොරට හැදුවලු , ඒවාට ගොඩක්ම සෙට් වෙලා තියෙන්නේ රෝසිට ගහපුවා ,
    රෝසිගේ නම්බරේට විතරක් ගැහුවම රෝසිට මනාප 3ක් යනවනේ , ඒවගේ ඒවල රනිල්ගේ නම්බරෙත් මාර්ක් කරලලු රනිල්ගේ ලක්ෂ 5 හැදුවේ
    මොකද මහින්ද ට වඩා රනිල්ගේ චන්ද අඩු උනොත් නෝන්ඩිය නේ , අනික අන්තිමටම කිව්වේ රනිල් ගත්ත මනාප
    වැඩේ කියන්නේ මේ යෝදය ඔඉට කලින් වැඩිම අරන් තියෙන්නේ මනාප ලක්ෂ 3යි ගානක්

    මේ වෙලාවේ චන්දෙ කොහොමත් ආණ්ඩුව අන්තිම පාරටත් වඩා චා වෙනවනේ
    මොකද මොන ජගතටත් හාල් , පොල් මිල අඩු කරන්න බැහැ නේ
    අනික ආණ්ඩුව බියර් වල මිල අඩු කරන්න යනවලු
    එහෙම උනොත් ආණ්ඩුව තවත් අපකීර්තියට පත් වෙනවා

    පේන විදිහට ආණ්ඩුවට මැකෝ ගේ සපෝර්ට් එක තියෙනවා , යු ඇන පි ආණ්ඩු කොහොමත් හොර චන්ද තියන්න රුසියෝ , අනිවා මේ චන්දෙ මුන් හොර කරනවා

    වට් ඩු යු ගයිස් තින්ක්
     

    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    bump
    හොර කරන්න එහෙම බැහැ. ඡන්දෙ ගණන් කරන්නේ රජයේ සේවකයෝ ඒ ඒ පක්ෂවල නියෝජිතයන් ඉදිරියේදී.
     
    • Like
    Reactions: kandahar

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    මැකෝ හොඳ මනුස්සය හොර කරන එකක් නෑ :oo:

    bump
    හොර කරන්න එහෙම බැහැ. ඡන්දෙ ගණන් කරන්නේ රජයේ සේවකයෝ ඒ ඒ පක්ෂවල නියෝජිතයන් ඉදිරියේදී.

    14+
    sure da?
    :shocked:
     
    • Like
    Reactions: LazyLizard