ඉන්දියාවේ පැතිර යන කළු දීලිර රෝගය වැලඳුනු පුද්ගලයෙක් අම්පාර ප්රදේශයෙන් වාර්තා වී තිබේ.
අද (22) පැවති මාධ්ය හමුවකට එක්වෙමින් රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමයේ, විධායක සභික වෛද්ය ප්රසාද් කොළඹගේ මහතා පවසා සිටියේ එම දීලිරය හරහා රෝගය උත්සන්න වීමට හා මරණ සංඛ්යාව වැඩිවීමට හේතුවක් විය හැකි බවය.
එම...