1. malakadss

    සුදුසු කම් තීයෙන අය ඉල්ලුම් කරන්න

    ඔයාලටත් සුදුසුකම් තියෙනවා නම් ඉල්ලුම් කරන්න පුලුවන්. කාති තනතුරු වලට අධිකරණ අමාත්‍යාන්ශයෙන් ඉල්ලුම්පත් කෑදවලා... මුස්ලිම් විවාහ සහා දික්කාසාද පනත යටතේ.. http://www.observerjobs.lk/jd27615/quazi
  2. malakadss

    අය වෑයෙන් මිල ඉහල යයි කියලා සිගරට් ගන්න ණයක් අරන්

    අ කු දි කියන විදිහට ආණ්ඩුවට හිතවත් කෙනෙක් සිගරට් ගන්න ණයක් ගන්නේ සිගරට් මිල වෑඩි වෙයි කියලනේ. හෑබෑයි කියන විදිහට මිල වෑඩි වෙලත් නෑ. මේ වගේ වාසි වෙන බිස්නස් කරන්න අභ්යන්තර තොරතුරු අරන් අතින් සතයක් වියදම් නොකර රජයේ බෑන්කුවකින්ම සල්ලි යොදවපු බිස්නස් එකක් මීට කලින් වුනා නේද? ඔයාලට මතකද?
  3. malakadss

    බයිසිකල් හොරකම් වෑඩි වෙලාලු

    පහුගිය පෑය විසි හතරට බයික් 6 ක් උස්සලාලු..ලන්කාවම පුරාම වෑඩේ වෙනවා වගේ. බයික් තියෙන එවුන් පරිස්සම් කර ගනිල්ලා.. The Police have warned of a significant increase in motorcycle thefts in various parts of Sri Lanka. Police Spokesman, Deputy Inspector General of Police (DIG) Ajith Rohana said 06...
  4. malakadss

    මිනිස්සු

    තව කෙනෙක්ගේ ජීවිතයක් බේර ගන්න සටන් කරපු මිනිස්සු..
  5. malakadss

    බිරිඳ ඉල්ලා දුරකතන කුළුණට නැග්ග සැමියා...

    ගෑණී ජෝර්දානයේ.. ගේන්න ලක්ෂ 4 ක් ඉල්ලුවා කියලා මේ මනුස්සයා කණුවට නෑගලා.. යකෝ බිලයන 5 ක් ජපානෙට ගෙවන්න තියෙනවා
  6. malakadss

    නෑවතත් ඉල්ලන් කෑමක්

    පෝර්ට් සිටි එකේ වෑඩ නවත්තලා යහපාලුවෝ ඉල්ලන් කෑවා බර ගානක් චීනෙට ගෙව්වා. දෑන් මේක.. බිලියන පහක් කියන්නේ.... @hancok මේක ගෙවන්න වෙයිද
  7. malakadss

    පාට පක්ෂ වලට වඩා රට වටින මිනිස්සු.. නෑගෙනහිර පර්යන්තය වෙනුවෙන්

    පාට පක්ෂ වලට වඩා රට වටින මිනිස්සු.. නෑගෙනහිර පර්යන්තය වෙනුවෙන්..මිනිහා කියන එක ඈත්ත. ලන්කාවේ අති බහුතරය ජාති ආගම් පක්ෂ බේදයකින් තොරව මේකට විරුද්ධයි. හරියට හම්බන්තොට වරාය විකුණනනවාට විරුද්ධ වුනා වගේම. මේ ගෝඨාභය දිනවපු මිනිස්සු. ඒ මිනිස්සුත් සටන් කරන්නේ හරි දේ වෙනුවෙන්
  8. malakadss

    අතුරුගිරිය පහර දීමේ දර්ශන

    පහර දීලා තියෙන්නේ වෑදගත් දෙමාපියන්ගේ දරුවොලු.. ඒත් මේ වගේ එවුන් උපදින්නේ ගණීකාවෝ බල්ලෝ එක්ක ලෑග්ගම කියලා මිනිස්සු කියන්නේ 😂 😂 😂 😂 😂 😂
  9. malakadss

    රොත්ස්චයිල්ඩ් උරුමක්කාරයෙක් ලන්කාවට

    පෝර්ට් සිටිය බලලා ව්‍යාපාරිකයෝ හම්බ වෙන්න ඈවිල්ලා කියන්නේ... සුභ ලකුණක්ද?
  10. malakadss

    මැලිබන් ලෙමන් පෆ්වල දෙහි යුෂ නැ

    මැලිබන් ලෙමන් පෆ්වල දෙහි යුෂ නැති බව මැලිබන් සමාගම කොන්දේසි රහිතව පිළිගනියි මැලිබන් බිස්කට් සමාගම විසින් නිෂ්පාදනය කරන අලෙවි කරන ලෙමන්පෆ් බිස්කට් වල දෙහි යුෂ ඇතුළත් නොවන බවට ඒකමතිකව පිළිගෙන තිබේ. මැලිබන් බිස්කට්ස් සමාගම මෙම බරපතළ වරද ගැන ආයතනයෙන් විධායක සභා රැස්වීමේදී සාකච්ඡා කර ඒ සම්බන්ධව...
  11. malakadss

    ආදරෙයි අහස තරම්

    භවයේන් භවේ වෙන් කරත් දෙවිවරු පෙම් කෙරුවේ පිස්සෙක් වගේ නිරතුරු ඔබ නොමෑතිනම් මෑට්ටියේ මින් මතු ලොරියකට යටවි කරගමි අනතුරු
  12. malakadss

    රුපියල යළිත් පල්ලමට

    ජනවාරි මුල් සතියේදී යම් ස්ථාවර මට්ටමක් පෙන්නුම් කළ රුපියලේ අගය නැවත වරක් පහළ ගොස් තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 193ක් දක්වා අද (12) පහළ ගියේය. මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතිකවලට අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය...
  13. malakadss

    කෝප් කමිටුවේදී හෙළි වූ මහපොළ ශිෂ්‍යත්ව භාර අරමුදලට සිදුවූ පාඩුවක්

    මාර්ගගත ලොතරැයියකින් මහපොළ ශිෂ්‍යත්ව භාර අරමුදලට රුපියල් මිලියන 673ක් අහිමි වී ඇති බව කෝප් කමිටුවේදී අනාවරණය විය. මහපොළ භාරකාර අරමුදලේ මාර්ගගත (Online) ලොතරැයියක් වෙනත් අතරමැදියෙකු හරහා අලෙවිකිරීමෙන් අනතුරුව එම පුද්ගලයා එමගින් උපයාගත් රුපියල් මිලියන 673ක මුදල මහපොළ භාරකාර අරමුදල වෙත නැවත ලබාදී...
  14. malakadss

    රන්ජන් හිරේ

    රන්ජන්ට වසර 4ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා එල්ල වු හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට බරපතළ වැඩ සහිත වසර 4ක සිරදඬුවමක් නියම කර තිබේ.
  15. malakadss

    කොරොනා ගරානා ද? හදුන්නෙත්ති

    හදුන්නෙත්තිගේ තර්කය බලන්න. යුක්‍රේන් බබල් එක වගේ ඈයි විදේශ ශ්‍රමිකයන්ගේ බබල් එකක් හදන්න බෑරි... මේ කතාව ඈත්ත නේද? ලන්කාවට විදේශ විනිමය ගෙනාපු මිනිස්සුන්ව මේ විදිහට හිර කරන එක සාධාරණද? අනිත් හෑම රටම අඩු මුදලට තමන්ගේ මිනිස්සු ගේනවා..
  16. malakadss

    රසල් ආනෝල්ඩ් නෙමේ

    ආනල්ඩ් ගේ අදහස පහුගිය දවස් ටිකේ වෙච්ච දේවල් ගෑන
  17. malakadss

    පරණ නිව්ස්- බටලන්ද

    මේක පරණ එකක් ලගදි උඩට ඈවිත්.. බටලන්දේ ඝාතන නිකන්ම යට ගියා.. ජ වි පේ වෙනුවෙන් පෙනී හිටපු විජේදාස ලියනාරච්චිගේ මරණයට සම්බන්ධ අයට බලය දෙන්න අන්තිමට ජ වි පේ එකතු වුනා. දේශපාලනය කියන්නේ කුණු ගොඩක්. උන්ගේ පවු වලට කර ගහලා වටින මිනිස්සු ගොඩක් මෑරුනා.. තවත් ගොන් කම් කරන්න හොද නෑ..
  18. malakadss

    කවුද යකෝ දෙවෙනි කමිටුවක් පත් කලේ

    අන්තිමට වෑලලීමට හිතවත් දෙවෙනි කමිටුව අවජාතක වුනාද? කොරෝනා මෘත දේහ වැලලීම සඳහා නිර්දේශ දුන් කමිටුව තමන් විසින් පත් කරන ලද්දක් නොවන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලනය පිළිබද රාජ්‍ය ඇමතිනි සුදර්ශණී ප්‍රනාන්දු පුල්ලේ මහත්මියගේ මාධ්‍ය ඒකකය සදහන් කරයි. ඒ බව සදහන් කරමින් එම...
  19. malakadss

    කොවිඩ් ආසාදිතයෙක් රැකියාවක් සඳහා විදෙස්ගත වෙලා

    කොවිඩ් ආසාදිතයෙක් රැකියාවක් සඳහා විදෙස්ගත වෙලා මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයට අයත් එඩේරමුල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකු කොවිඩ් ආසාදනය වී තිබියදී ඉකුත් 29 වැනිදා කටුනායක ගුවන් තොටුපළින් ඩුබායි බලා ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසති. මොහු විදේශගතවීමට පෙර ඉකුත් 24 වැනිදා පෞද්ගලික රෝහලකින් PCR පරීක්ෂණයක්...

    No contents