ළමයි

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
ළමයි තිදෙනෙකු සිටින පවුලක.
වැඩිමහල් සොහොයුරන් දෙදෙනා අදක්ෂ කුලෑටි ළමුන් දෙදෙනෙකු නම් අනිකුත් අනෙක් සොයුරා දක්ෂ අයෙකු විය හැකිද ?

Hint | සියළුම දරුවන් එකම දෙමාපියන්ගේ බව සලකන්න. :D
 
Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අදක්ශ කුලෑටි මොනාටද ? හොරපොල් කඩන්නද ? වෙන්න පුලුවන්. මං දන්න පවුල් තියෙනව අයියට ගස් නඟින්න බෑ මල්ලි වඳුර වගේ :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පිලිතුරක් දෙනවා මනුස්සයො
    පැහැදිලි කීරිමකුත් එක්කම :dull:

    amma dakshai , thaaththa adaksshai…

    1,2 childrenta enne thaaththage genes...

    3rd childta enne ammage genes..
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    අදක්ශ කුලෑටි මොනාටද ? හොරපොල් කඩන්නද ? වෙන්න පුලුවන්. මං දන්න පවුල් තියෙනව අයියට ගස් නඟින්න බෑ මල්ලි වඳුර වගේ :yes:

    වැඩිමහල් සහෝදරයන් දෙන්නට ඉගෙන ගන්න බෑ , මෝඩයි
    පොඩි එකා වැඩිම ලකුණු ගන්න
    මොලේ වෙහෙසන ක්‍රීඩා කරන්න වගේ හැම අතින්ම හොදටම හොදයි
    මෙහෙම කෙනෙක් වෙන්න පුලුවං ද:dull:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    වැඩිමහල් සහෝදරයන් දෙන්නට ඉගෙන ගන්න බෑ , මෝඩයි
    පොඩි එකා වැඩිම ලකුණු ගන්න
    මොලේ වෙහෙසන ක්‍රීඩා කරන්න වගේ හැම අතින්ම හොදටම හොදයි
    මෙහෙම කෙනෙක් වෙන්න පුලුවං ද:dull:

    පුලුවන්. වැඩිමල් දෙන්නගෙම කකුල් ඇදයි නං තුන්වෙනියගෙ කකුල් හොඳට තියෙනවනං පලවෙනි දෙන්නටම කඳු නඟින තරඟෙක අඩුවෙන් ලකුණු ගත්තට තුන් වෙනියට හොඳට ලකුණු ගන්න පුලුවන් වෙන්න පුලුවන් :yes:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    පුලුවන්. වැඩිමල් දෙන්නගෙම කකුල් ඇදයි නං තුන්වෙනියගෙ කකුල් හොඳට තියෙනවනං පලවෙනි දෙන්නටම කඳු නඟින තරඟෙක අඩුවෙන් ලකුණු ගත්තට තුන් වෙනියට හොඳට ලකුණු ගන්න පුලුවන් වෙන්න පුලුවන් :yes:

    මම කියන්නෙ අද්‍යාපනය පැත්තෙං:dull:
    පේපර් කොලිෆිකේෂං
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මම කියන්නෙ අද්‍යාපනය පැත්තෙං:dull:
    පේපර් කොලිෆිකේෂං

    ඉතිං කඳු නගින්න ඉගෙන ගන්නව කියන්නෙ අධ්‍යාපනය තමා :frown: කඳු නඟින තරඟ වලට ඉදිරිපත් වෙන අයට සහතික හම්බවෙනව. ඒව පේපර් තමා
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ඉතිං කඳු නගින්න ඉගෙන ගන්නව කියන්නෙ අධ්‍යාපනය තමා :frown: කඳු නඟින තරඟ වලට ඉදිරිපත් වෙන අයට සහතික හම්බවෙනව. ඒව පේපර් තමා

    මට ඇත්තටම දැන ගන්න ඔන නිසා අහන්නෙ
    මෙහෙම තෙවනි ළමයට ඉතා දක්ෂ ලෙස ඉගෙනීම පිහිටන්න පුලුවං වෙයිද? හැම විෂයකටම විශ්ෂඨ සාමාර්ථ ලබා ගන්න
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මට ඇත්තටම දැන ගන්න ඔන නිසා අහන්නෙ
    මෙහෙම තෙවනි ළමයට ඉතා දක්ෂ ලෙස ඉගෙනීම පිහිටන්න පුලුවං වෙයිද? හැම විෂයකටම විශ්ෂඨ සාමාර්ථ ලබා ගන්න

    පුලුවන් බං. කලිං උන් දෙන්න අදාල නෑ. ජාන වලිං හැම මඟුලම තීරණය කරන්නෙ නෑ. වැඩි හරියක් බලපාන්නෙ හැදෙන සමාජ වටපිටාව. ඉගෙන ගන්නව කියන්නෙ ඔය තියෙන විභාග ටිකට පාඩං කරල ලියන එකනෙ. තුන්වෙනියට ඉගෙන ගන්න සෙට් එකක් ඉන්න වටපිටාවක් සෙට් වුනොත් උට මොකුත් නොකර ඉන්න මොකක්ද ‍වගේ දැනෙනව ඌත් ඉගෙන ගන්නව. උට බඩු ගහන උන් සෙට් එකක් සෙට් වුනොත් හැමෝම බඩු ගහද්දි ඌ විතරක් නිකං ඉන්න එක හරි මදි වගේ දැනෙනව. උඹට ඕනෙ ලොකු පිරිසක් ගැන පුරෝකථනයක් කරන්න නං ලොකු උන් දෙන්න කෙලෝගත්ත කියන්නෙ අනිකත් කෙලෝගන්නව කියල predict කරපං. තනි එකෙක් ගැන නං උට සෙට් වෙලා ඉන්න යාලුවො බලපං. බලල උන්ගෙ ඇවරේජ් එක ගනිං.
    11836-Jim-Rohn-Quote-You-are-the-average-of-the-five-people-you-spend.jpg
     
    • Like
    Reactions: P o o L

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    පුලුවන් බං. කලිං උන් දෙන්න අදාල නෑ. ජාන වලිං හැම මඟුලම තීරණය කරන්නෙ නෑ. වැඩි හරියක් බලපාන්නෙ හැදෙන සමාජ වටපිටාව. ඉගෙන ගන්නව කියන්නෙ ඔය තියෙන විභාග ටිකට පාඩං කරල ලියන එකනෙ. තුන්වෙනියට ඉගෙන ගන්න සෙට් එකක් ඉන්න වටපිටාවක් සෙට් වුනොත් උට මොකුත් නොකර ඉන්න මොකක්ද ‍වගේ දැනෙනව ඌත් ඉගෙන ගන්නව. උට බඩු ගහන උන් සෙට් එකක් සෙට් වුනොත් හැමෝම බඩු ගහද්දි ඌ විතරක් නිකං ඉන්න එක හරි මදි වගේ දැනෙනව. උඹට ඕනෙ ලොකු පිරිසක් ගැන පුරෝකථනයක් කරන්න නං ලොකු උන් දෙන්න කෙලෝගත්ත කියන්නෙ අනිකත් කෙලෝගන්නව කියල predict කරපං. තනි එකෙක් ගැන නං උට සෙට් වෙලා ඉන්න යාලුවො බලපං. බලල උන්ගෙ ඇවරේජ් එක ගනිං.

    මම මේක සෑහෙන කාලයක් හිතලා හිතලා මේකෙ පෝස්ට් කලේ
    තව සෑහෙන විශ්ලේශන කරන්න වෙයි වගේ :(
    ස්තූතී ඔයාගෙ කාලය මා සමඟ බෙදා ගත්තට :P