1. Mint90

    828,000 km/h යි.

    මොකෝ බන් නැත්තෙ,ඔය ඉන්නෙ අනන්තයෙන් ආපු තරු කුමරෙක් :D
  2. Mint90

    බූට් කාපු යාළුවොන්ගෙ ත්‍රෙඩ්

    මේකනෙ අයියෙ,අවුරුදු 7ක් කෙල්ලෙක් පස්සෙ ගියා.අයියල වගේ අය මේකෙ දාපු කමෙන්ට් නිසා යාන්තම් හිත හදා ගත්තා...ඊට පස්සෙ කාලයක් ඔහේ ඉඳලා තව නoගි කෙනෙක් සෙට් උනා.කලින් තිබ්බ affair නවත්තලා හිටපු කෙනෙක්.මම යාලු වෙන්න ඇහුවාම කියනවා කියනවා ආපහු ඒක පටන් ගන්නලු ඉන්නෙ... :P ඉතින් එපා වෙනවනේ.ඒකයි මම ආපහු...
  3. Mint90

    මාලබේ වසා දැමීම

    මුන්ට හෙන ගහන්න එපයි යකො :angry: දැන් ඉන්න දොස්තරලත් සල්ලි පස්සෙම දුවන මිනිස්සු වෙලා බන්,කීප දෙනයි හොඳ අය ඉන්නෙ :confused:
  4. Mint90

    ඇය රතා නම් විය

    හපෝ බන් මගෙත් army,navy එකේ ඉන්න ඔක්කොම යාලුවො කියන්නෙ කෙල්ලෙක්ට නම් අර්ම්යි එකට යන්න දෙන්න එපා කියලා.උන් කියනවා forces ඉන්න කෙල්ලෙක්ව නම් කවදාවත් බඳින්න එපා කියලා..... :oo: අනේමන්ද බන් හොදට ඉන්න් අයත් ඉන්නවලු.... :confused:
  5. Mint90

    බූට් කාපු යාළුවොන්ගෙ ත්‍රෙඩ්

    මට තේරුනේ නෑනෙ බන්........:nerd:
  6. Mint90

    බූට් කාපු යාළුවොන්ගෙ ත්‍රෙඩ්

    තෑන්ක්ස් මචන් පොඩි එකෙක්ව ගොඩ දැම්මට,ඔය වයසෙදි ඕවා ලෝකෙ පෙරලන්න තරම් ලොකු උනාට පස්සෙ මතක් වෙද්දිත් හිනා යනවා...:lol: මමත් මුලින් එලකිරි ආවෙ බූට් සීන් එකක් නිසා තමයි.මේකෙ වැටුනු ගොඩක් බූට් ත්‍රෙඩ් කියවලා තියෙනවා...මමත් අවුරුදු 7ක් එක කෙල්ලෙක් පස්සෙන් ගිය එකෙක්.අදටත් කෙල්ලෙක් නෑ,මේ මාසෙට අවුරුදු...
  7. Mint90

    කසාද බඳින්නම ඕනද?

    මල්ලිගෙ වයස කීයද,තව අවුරුදු 2,3කින් මේ ත්‍රෙඅඩ් එක දැම්මෙ මොන මඟුලටද කියලා හිතෙයි :lol:
  8. Mint90

    ලංකාවට ගෙනෙන වාහනවල ඇත්ත කතාව ...

    මේකෙ හැටියට ලන්කවෙ අලුත් වාහනයක් නෑනෙ බන් :no: වාහනයක් ගන්නත් බයඉ වෙලාවට තම සල්ලි නැත්තෙ :lol:
  9. Mint90

    කමාන්ඩෝ රෙජිමේන්තුවට ඇතුල් වෙන්න....!

    අහ් එක එක ජාතියෙ සත්තුන්ගෙ මස් කන්නත් වෙනවනෙ අමුවෙන්.... :eek: සුබ පතනවා කොල්ලො..... :yes:
  10. Mint90

    වන්ඩියක් ගත්ත කියහන්කො

    pattai bro,sira vehicle eka :)
  11. Mint90

    *** අම්මා ***

    heart touching bn :)
  12. Mint90

    ISIS Drone Attack

    ඔව් බන් මේකෙ දෙන්නයි ඉන්නේ.mi-24 සහ ka-50 එක අරුනාම අනිත් හැම attack helicopter එකක්ම ඩිසයින් කරලා තියෙන්නේ දෙන්නෙක්ට යන්න.ඉස්සරහට කොහොම වෙයිද දන්නෙ නෑ. ka-50 එක තමයි තනි කෙනෙක් නියමුවා සහ ප්‍රහාරකයා කියන වැඩ දෙකම කරන එකම attack helicopter එක.mi-24 පයිලට් සහ weapon system officer නැතුව තව 10කට...
  13. Mint90

    හොදට බලන්න 18 + Second PSD Accident CCTV.....

    එකනේ බන්...
  14. Mint90

    හොදට බලන්න 18 + Second PSD Accident CCTV.....

    ඔව් බන් බ්‍රේක් කරන්න හිතන්නෙවත් නෑ අන්තිම මොහෙතෙවත්.මොනව උනත් හොඳ වැඩ්ඩෙක් වෙන්න ඇති ඩ්‍රිවින්ග් අතින්....වෙලාව තමයි:no:
  15. Mint90

    හොදට බලන්න 18 + Second PSD Accident CCTV.....

    ඔව් බන් ඇත්ත කතාව ..... :oo:
  16. Mint90

    හොදට බලන්න 18 + Second PSD Accident CCTV.....

    මොකටද බන් ඒකට ඉඩ දෙන්නෙ.තනි ඉර ගහල තියෙන්නෙ ඉස්සර කරන්න එපා නිසානෙ.ඔය accident එකට මූලික හේතුව බලේ ලැබුනාම ඔලුවට එන අදික මාන්නය.එච්චරයි මට කියන්න තියෙන්නෙ.ඔය සල්ලි තියෙන මිනිස්සුත් පාරෙ යද්දි පොඩ්ඩක් මේ ගැන හිතන්න ඕනා.වරදින්නෙ කොතනද කියලා කාටවත් කියන්න බෑ.ඔය බස් එක වෙනුවට පොඩි වාහනයක් ආව නම්...

    No contents