1. Mint90

    මට සමාවෙයන්

    එකනේ බන් මෙන්න මේකෙ හිටපන් වෙන ඩෙයක් බලාගෙන.උඹට නෑදෑයොත් ප්‍රශ්න ඇති කලා කිව්වා නේද....පොඩිකාලෙ ඉඳන් හිටපු නෑයො කරපුවත් ඉවසන්න පුලුවන්නම් මේ කවදාවත් දැකල නැති උන් කොමෙන්ට් එකකින් රෙප් එකකින් කරන ඒවා ගනන් ගන්නෙ ඇයි බන්.... :confused: මම මේ කිරියට ආවා කියලා දාපු ත්‍රෙඩ් එකෙත් එකෙක් රෙප් කපලා...
  2. Mint90

    ජබොක් නොවන ජොබක්

    දැන් දැන් උපාධියට නැති තැනක් work experience එකට ලැබෙනවා.ඒක නිසා යන්තම් සුදුසුකම් සපුරගෙන රස්සාවකට ගිහින්,ඉතුරු studies සම්පූර්න කර්ගන්න එක තමයි හොඳම දේ.එතකොට studies ඉවර වෙද්දි අවුරුදු 2,3ක විතර experience නිකන්ම ඇවිත්.එතකොට පුලුවන් බය නැතිව පිලිගත්ත තැනකට apply කරන්න.ඒ අතරෙ english ටිකත් හදා...
  3. Mint90

    නිසාන් ලීෆ්

    මේක නම් පට්ටම ත්‍රෙඩ් එක මචන්ලා.මේක කියෙව්වහම තේරෙන දේ තමයි ගොඩ දෙනෙක් තමන්ගෙ මතය වෙනස් කරන්න කිසිසේත්ම සූදානම් නෑ කියලා.ලන්කාව වගේ දියුනුවක් පේනමානෙක නැති රටක මොන ඉලෙක්ට්‍රික් කාර් ද බන්.වාහන දෙක තුන තියෙන උන්ට ආතල් එකට පදින්න හොඳයි.ඉලෙක්ට්‍රික් කාර් පරිසරයට හිතකාමීයි කිය කිය ඒව චාර්ජ් කරන්නෙ...
  4. Mint90

    උඹල පව් පින් විස්වාස කරනවද?

    උබ කියන්නෙ ඒ රටවල උන් හොල්මන් ගැන විශ්වාස කරන්නෙ නෑ කියලද,උන් අපිට වඩා විශ්වාස කරනවා ඕවා ගැන.sure නැත්නම් discovery චැනල් එකේ යන A Haunting ප්‍රෝගෑම් එක බලපන්කො
  5. Mint90

    උඹල පව් පින් විස්වාස කරනවද?

    මචන් නන්දසේන රත්නපාල සර් ගේ පොතක් තියෙනවා මෙලොවදීම පල දෙන කර්ම කියලා.ඒකෙ තියෙන්නෙ ඔය වගේ පව් කරපු මිනිස්සුන්ට තමන්ගෙ ජීවිතේ අන්තිම කාලෙදි මොකද උනේ කියන එක,තව ඉරිදා ලන්කාදීප පත්තරෙත් ඔය වගේ ලිපියක් යනවා.තාම යනවද කියලනම් දන්නෙ නෑ.
  6. Mint90

    උඹල පව් පින් විස්වාස කරනවද?

    මම පව් පින් විස්වාස කරනවා මචෝ.එහෙම දෙයක් නැත්නම් අපේ සමාජෙ පිරිසක් සැප විදින්නයි,තව කට්ටියක් දුක් විදින්නයි වෙන්නෙ නෑනෙ,හැමෝටම එකම විදිහට සැප සම්පත් ලැබෙන්න තිබුනා. උඹ ගැන එහෙම නිගමනය කරලා තියෙන්නෙ මචන් උබ අහපු ප්‍රශ්නෙ ගැන බලලා,හැම දේම විද්‍යාවට පේන්නෙ නෑ මචන්.විද්‍යාවෙන් හොයාගන්න දේවල් ටික...
  7. Mint90

    Most Awesome Older Men We’ve Ever See

    කොහොමද මේක :cool:
  8. Mint90

    ටෙලිනාට්‍ය

    අඩෝ මමත් මේක ගැන කියන්න බන් හැදුවෙ :) තව උතුවන්කන්දේ සරදියෙල් බෝගල සවුන්දිරිස් ලස්සන කතා ගියකාලෙ ඒවා තෙරුම්ගන්න තරම් අවබෝදයක් තිබුනෙ නෑ බන්, අඹ යාලුවෝ , දඬුබස්නාමානය TVlanka channel එකේ ආපහු ගිය නිසා යන්තම් බලාගත්තා :)
  9. Mint90

    ඩෙල් ටැබ් එක

    ඔව් මචන් මුලින්ම ආපු dell venue tab එකේ තියෙන්නෙ android vertion එකක් තමයි.ඒක ගොඩක් පරනයි බන් dell venue 7 . 2013 ද කොහෙද ඇවිත් තියෙන්නෙ.ඊට පස්සෙ සෙට් එකක්ම ආවා.ඒවා හැබැයි ආවෙ windows OS එකත් එක්ක. venue 11 pro කියලා එකකුත් තියෙනවා,ඒක නම් පට්ට ගනන්.
  10. Mint90

    ඩෙල් ටැබ් එක

    ඔව් මචන් ram 2gb,quad core processor,64 internal memory තියෙනවා.micro sim එකක් දාන්නත් පුලුවන් හැබැයි call නම් ගන්න බෑ.ඉන්ටර්නෙට් යන්න පුලුවන් ඒකෙන්.කැම් එක එහෙම පට්ට කොලිටි බන්.තව මේකෙ 32gb tab එකකුත් තියෙනවා,ඒක නම් ටිකක් ගනන් අඩුයි.ඒකෙ සිම් දාන්න බෑ.
  11. Mint90

    ඩෙල් ටැබ් එක

    ඔව් මචන්,ඒත් මම මේක ගත්තෙ .exe files රන් කරන්න ඕනෙ නිසා
  12. Mint90

    ඩෙල් ටැබ් එක

    මම පාවිච්චි කරනවා මචන් dell venue 8 pro
  13. Mint90

    සේයා_ඇහැරී "අම්මේ අම්මේ" කියද්දී මුහුණයි &

    ඒ කෙල්ලගෙ ෆොටෝ එකක් නෙවෙයි බන් අඩුම ගානෙ ඇත්ත නමවත් කිව්වෙ නෑ.අපේ උන්ට අනුන්ගෙ දුකේදි පුදුම අමාරුවක් තියෙන්නෙ.... :no: ඔය හිරු එක නේද බන් එක පාරක් බොරු නිව්ස් කියල චැනල් එක කැන්සල් කර ගත්තේ :baffled:
  14. Mint90

    Microsoft Office 2016 බාගන්න

    thanks mchan :yes:
  15. Mint90

    ටයර් මරු කරන්න කල් හරිද ? - Tread Ware Indicators

    වටින පෝස්ට් එකක් මචන්,අලුත් දේවල් ගොඩක් ඉගෙනගත්තා.දෙන්න තරම් රෙප් පවර් එකක් නෑ මචෝ......
  16. Mint90

    කිඹුලා එක්ක ගහපු ෆොටො

    නෑ බන් ඇත්ත එකෙක්.ලේසි පහසු එකෙක් නෙවෙයි salt water crocadile කෙනෙක්.උන් මිරිදිය කිඹුලන්ට වඩා ගොඩක් දරුණුයි කියල තමයි කියන්නෙ....අනික මේ ලෝකෙ ඉන්න සත්තුන්ගෙන් වැඩිම bite force එක තියෙන්නෙ කිඹුලාගේලු.... මේකි මෙතන වැඩ්ඩා වගෙ හිටියට ඔකිගෙ වටේ divers ලා 10ක් විතර ඉන්නවා :D
  17. Mint90

    සය වසරක පෙම් ගීතය ගොළු වෙලා ගියාදෝ....

    මේ තියෙන්නෙ මචන් උත්තර.ටික කාලෙකින් රියඉ මචන් ගනන් ගන්න එපා වැඩිය.....

    No contents