1. Mint90

    ෆ්‍රයිඩ් රයිස් චිකන් හදන්නෙ කොහොමද

    මචන් chicken ඩෙවල් එකට මොනව දැම්මත් නියම රස එන්නෙ නෑ මාලු මිරිස් දැම්මෙ නැත්නම්,ඒකෙන් තමයි ඩෙවල් එකට ආවේනික රස එන්නෙ..... :)
  2. Mint90

    බයික් එකක්

    මචන් එල ,මගෙත් target එක සෙකන්ඩ් හෑන්ඩ් pulser 150 එකක්,උබේ අතේ තියෙන ගානට හොද condition බයික් එකක් ගන්න පුලුවන්.පුලුවන්නම් දන්න කෙනෙක් පාවිච්චි කරපු එකක් ගන්න බලපන්.සමහර කාලකන්නි ඉන්නවා වෙලාවට engine oil ටික වත් මාරු අරන්නෙ නැති,එහෙම එකක් සෙට් උනොත් උබ අනාත වෙනවා....
  3. Mint90

    පරණ වෑර්ලස් එක තිරිහන් කරමු

    ela mchan mama kaloth kiyanna,mage habai wadi unanduwak na owa gana,eetath wada dan welawak na bn... :)
  4. Mint90

    පරණ වෑර්ලස් එක තිරිහන් කරමු

    අපේ ගෙදර තාමත් රේඩියෝ අහන්නෙ ඔය ජාතියෙ එකකින් බන් :D
  5. Mint90

    බරටම නෙලුවා....... රුසියන්

    ඔය ගහන්නෙ මචන් rocket pods වලින්,flares දාන එක සාමාන්‍යයෙන් ඔය වගේ අවස්තාවකදි කරන දෙයක්.කොයි වෙලේ missile attack එකක් එයි ද දන්නෙ නෑනෙ....
  6. Mint90

    වයසට යද්දි...

    ලොකු පෝස්ට් එකක් quote කලාට සමාවෙන්න ඕනා.... අපි මොනවා කරත් අන්තිමට නවතින්නෙ මෙතන බන්,පොඩ්ඩක් පාරට බැහැලා බැලුවාම මැරෙන්නෙ නෑ වගේ ජීවත්වෙන කීදෙනෙක් ඉන්නවද කියල බලපන්, මේ ඉන්න ටිකේ නැති බැරි කෙනෙක්ට උදව්වක් කරගෙන පොලවෙ පය ගහලා ජීවත් වෙන එක කාටත් හොඳයි.....
  7. Mint90

    නිසාන් ලීෆ්

    අයියෙ මෙන්න මේ සීන් එක ගැන අපිව පොඩ්ඩක් දැනුවත් කරන්නකෝ, F1 තාක්ෂණය අපිට මේකාලෙ සාමන්‍ය වාහන්වල තියෙන තාක්ෂණය අතර තියෙන ගැප් එක කොඉතරම්ද, F1 racer ලා කොයිතරම් දක්ෂද,F1 වාහන වල තියෙන අපිට touch වෙන්නෙ නැති technologies මොනවද, ඔන්න ඔය වගේ දේවල්.වෙනම ත්‍රඩ් එකක් පටන් ගත්තත් කමක් නෑ :)
  8. Mint90

    එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

    එල ල අයියෙ මේ සෙනසුරාදා ලැසී තමයි :D
  9. Mint90

    කිරල

    මචන් කිරල බීම හදන හැටිත් දාපන්කෝ..........
  10. Mint90

    ඇත්තටම තැපෑලට මොකද වෙලා තියෙන්නේ? ebay බඩු එන්

    ඔව් බන් මගෙත් charger එකක් ආවෙ නෑ තාම,උන්ගෙන් අහුවාම කිව්වා ship කරලලු තියෙන්නේ....
  11. Mint90

    ගමේ_කෑම_කන්න_කැමති_මොනවද?

    rep ඕනෙ නෑ මචන් හිතට සතුටක් ආවනම් එච්චරයි......... :)
  12. Mint90

    ~~~ Russian Airshow 2015 ~~~

    ඔව් මචන් එහෙම අවුලක් තියෙනවලු.verticle take off එකට සෑහෙන තෙලුත් පිච්චෙනවලු...
  13. Mint90

    ~~~ Russian Airshow 2015 ~~~

    මේ තියෙන්නෙ මචන් YAK-141 මේකෙන් තමයි අමෙරිකාව F-35 එකට technology එක කොපි කරල තියෙන්නෙ.හැබැයි රුසියන් කාරයො YAK-141 එක develop කරන එක නවත්තලා තියෙනවා,මොකද කියල නම් දන්නෙ නෑ.
  14. Mint90

    සඳ තරු නිහඬයි

    මේකෙ අමරදේව මාස්ටර්ගෙ සින්දුව නම් සිරා බන්,කොඉතරම් අහුවත් එපා වෙන්නෙ නෑ :)
  15. Mint90

    නෙදර්ලන්තේ ජිවිතේ 2 කොටස

    මොනව උනත් පට්ට ආතල් වීඩියෝ එක බන් :D
  16. Mint90

    ටොයොටා ඩොල්‍ෆින් එකක් ඕනේ

    මචන් උඹ ඉල්ලල ගානට නම් english number එකක් හොයා ගන්න බැරි වෙයි වගේ,ඕවා තියෙන උන් මලාට විකුනන්නෙ නම් නෑ.පට්ටම වාහනේ ඕක.....
  17. Mint90

    යුරේනිගේ ජංගියට සමාව ගත්ත හැටි

    අනිවා බන්,වෙන උන් නම් උන් වැරැද්ද කරත් අපි සමාව ගන්න ඕනා උන්ගෙන් :P:angry::D
  18. Mint90

    ගමේ_කෑම_කන්න_කැමති_මොනවද?

    කොස් ගෙඩි වලින් හදන ඕනෙ එකක් specially පොලොස් & කිරිකොස් මාලුව

    No contents