හොදට බලන්න 18 + Second PSD Accident CCTV.....

weechami

Active member
  • Apr 6, 2008
    164
    82
    28
    හොදට බලන්න 18 Second PSD Accident CCTV.....

    after 18 Second
    මේ වීඩියෝ එකේ තත්පර 18 ඉදන් SLOW MOTION බලන්න ඉස්සරහින් එන බස් එක diffender එක පැත්තට කපනව වගේ පේනව. අනිත් බස් එක නම් අයිනට ගන්න ට්‍රයි කරනව එත් හරි යන්නෙ නෑ. අපි පාරේ යනකොටත් මේක වෙනව, සමහරු ඉස්සරහින් එන රියදුරා වැරදි පැත්තෙන් එනව නම් අනිත් කෙනා වාහනය ඇගට අල්ලනවා මොකද හැපුනත් වැරද්ද යන්නෙ අනිත් කෙනාටනේ ඒ වුනාට අනතුරකින් ජීවිතයක් නැති උනොත් අර රියදුරාට ජීවිත කාලෙම පසු තැවෙන්න වෙනව මොකද එයාගෙ හිත දන්නවනෙ එයා වැරැද්දක් කලා කියලා. සමහර වේලාවට ඉදිරියෙන් එන රියදුරා වැරදි වෙන්න පුලුවන් නමුත් අපි දන්නෙ නෑනෙ එයා මොන හදිස්සියකින් එනවද කියලා මොකද සමහර විට ඒ වාහනේ අමාරු ලෙඩෙක් ඉන්න පුලුවන්, එ වුනත් අපිත් දැනගන්න ඕන හැමවෙලාවෙම පරික්ෂාකාරීව වාහනේ පදවන්න. ඒ නිසා වාහනයක යනකොට ගොඩක් කල්පනා කාරී වෙන්න රියදුරුගේ අතේ ගොඩක් ජීවිත තියනව

    Last edited:

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    අනිත් පැත්තෙන් එන බස් එක ඇගට කපන්නේ නැහැ මචං, හොදට බලපන් ඒ බස් එකේ රෝද දිහා.. ඉස්සරහ රෝදේ දිහා බලපන් .. ඒ බස් එක එන්නේ defender එකට වඩා ගොඩක් හිමින්,ඒ බස් එක brake ගහනව එත් බස් එක defender එක පැත්තට ලිස්සලා ඇදිල මොකද බස් එක එන්නේ වංගුව ඉදල.. අනිත් එක පාර ලිස්සනවා වැස්ස නිසා..
    සුදු ඉර ගහල තියෙන තැනක, වoගුවක, පටු පාරක, වැස්ස දවසක මි හරකෙක් වගේ වාහන පැද්දම ජිවිත කියක් අපරාදේද.. නිවන් සුව පතනවා හැමෝටම :sorry::sorry:
     
    Last edited:

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    උඹ හොඳට බලපන්. ඉස්සරහා වංගුවක් තියෙන්නේ. හරි දැන් උඹ වාහනයක් අරන් ගිහින් ඒ වන්ගුවක slow කරන්නේ නැතුව වේගයකින් වරෙන්.

    එතකොට උඹට තේරෙයි වාහනේ පාරෙන් එහා පැත්තට යනවා

    එහෙම නැත්තම් ඔහොම වන්ගුවක ඔය වගේ පාරක ඔතනට වෙලා බලන් ඉඳපන් බස් කාරයෝ හරවන විදියට. ඔය විදියට තමයි හරවන්නේ. එතන බස් කාරයාගේ වැරද්දක් නෑ. මොකද වංගුව පේන්නේ නෑ . Defender කාරයාගේ වැරැද්ද. උගේ ලොකු කමට බස් එක වන්ගුවේ හරවනකන් පිටිපස්සෙන් යන්න මදිකමක් දැනෙන්න ඇති.
     
    weechami

    Active member
  • Apr 6, 2008
    164
    82
    28
    owne kamin nemei ban kapanne, hadissiyata ohoma wenawa

    අනිත් පැත්තෙන් එන බස් එක ඇගට කපන්නේ නැහැ මචං, හොදට බලපන් ඒ බස් එකේ රෝද දිහා.. ඉස්සරහ රෝදේ දිහා බලපන් .. ඒ බස් එක එන්නේ defender එකට වඩා ගොඩක් හිමින්,ඒ බස් එක brake ගහනව එත් බස් එක defender එක පැත්තට ලිස්සලා ඇදිල මොකද බස් එක එන්නේ වංගුව ඉදල.. අනිත් එක පාර ලිස්සනවා වැස්ස නිසා..
    සුදු ඉර ගහල තියෙන තැනක, වoගුවක, පටු පාරක, වැස්ස දවසක මි හරකෙක් වගේ වාහන පැද්දම ජිවිත කියක් අපරාදේද.. නිවන් සුව පතනවා හැමෝටම :sorry::sorry:

    උඹ හොඳට බලපන්. ඉස්සරහා වංගුවක් තියෙන්නේ. හරි දැන් උඹ වාහනයක් අරන් ගිහින් ඒ වන්ගුවක slow කරන්නේ නැතුව වේගයකින් වරෙන්.

    එතකොට උඹට තේරෙයි වාහනේ පාරෙන් එහා පැත්තට යනවා

    එහෙම නැත්තම් ඔහොම වන්ගුවක ඔය වගේ පාරක ඔතනට වෙලා බලන් ඉඳපන් බස් කාරයෝ හරවන විදියට. ඔය විදියට තමයි හරවන්නේ. එතන බස් කාරයාගේ වැරද්දක් නෑ. මොකද වංගුව පේන්නේ නෑ . Defender කාරයාගේ වැරැද්ද. උගේ ලොකු කමට බස් එක වන්ගුවේ හරවනකන් පිටිපස්සෙන් යන්න මදිකමක් දැනෙන්න ඇති.

    100% ඇත්ත මචන්ලා Defender කාරයාගේ තමයි වැරැද්ද ගොඩක් වෙලාවට PSD වාහන යද්දි අනිත් මිනිස්සු ගැන හිතන්නෙ නෑ උන් නිකන් යන වෙලාවට අපි කානුවට දාගෙන හරි අයින් කරගන්න ඕන.ඔතන බස් එක වෙනුවට කාර් එකක් එහෙම ආවනම් කාර් එකේ එකාට බඩුනේ, මොනව උනත් මම ඒ වගේ දැක්ක එක තමයි කිව්වෙ.
    :yes::yes::yes::yes::yes::yes:
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    මම නම් බස් එකෙ ඩ්‍රයිවර්ට මොකුත් කියන්නෙ නෑ මචන්,එතන වන්ගුව,කොහොමත් ලොකු වාහනයක් වන්ගු ගන්නෙ පොඩ්ඩක් පාර පැත්තට ඉඩ අරගෙනනෙ.අනික වැස්ස.කවුද දන්නෙ බ්‍රේක් ගහපු පාර ලිස්සලා ගියාද කියලා..... :confused:
    ඩෙෆෙන්ඩර් ඩ්‍රයිවර් වැරදි කීයක් අරගෙනද එන්නෙ කියලා බලපන්.බ්‍රේක් ගහන්න හිතන්නෙවත් නෑ අන්තිම මොහොතවත්...... :oo:
    මොනවා උනත් අපරාදෙ ජීවිත.මේවා හොඳ පාඩම් මචන් හැමෝටම....
     
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    Defender karayage ban weradda..
    Pora break karagena face to face happu nam tikak hari impact eka adui..
    Methana une ringanna gihin bus dekenma thalunu eka..

    Okkotama hapan mona moadayada ban wahala tiyeddi ohoma wangu peni peni thani ira kapala overtake karanne
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    Oka acciedent eka wenne na over take karanna yana bus eka slow kara nam. defender eka overtake karaddith aru poddak wath slow karan na. Uth yanawa. Oya wage parawal wala godak welawata bus eda den na anik wahana walat issara karanna. Aruta piti passen awith pissu wage thiyenne athi.

    Ara bus eka slow karala overtake karanna dunna nam adu gane uta hari yata welawata break kara ganna thibuna. And math kiyanne issarahin ana eka break kare na. Uth gona wage awa. Break kara nam oita wada impact eka adu kara ganan thibuna :sorry::sorry:
     
    Last edited:

    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    අනිත් පැත්තෙන් එන බස් එක ඇගට කපන්නේ නැහැ මචං, හොදට බලපන් ඒ බස් එකේ රෝද දිහා.. ඉස්සරහ රෝදේ දිහා බලපන් .. ඒ බස් එක එන්නේ defender එකට වඩා ගොඩක් හිමින්,ඒ බස් එක brake ගහනව එත් බස් එක defender එක පැත්තට ලිස්සලා ඇදිල මොකද බස් එක එන්නේ වංගුව ඉදල.. අනිත් එක පාර ලිස්සනවා වැස්ස නිසා..
    සුදු ඉර ගහල තියෙන තැනක, වoගුවක, පටු පාරක, වැස්ස දවසක මි හරකෙක් වගේ වාහන පැද්දම ජිවිත කියක් අපරාදේද.. නිවන් සුව පතනවා හැමෝටම :sorry::sorry:

    උඹ හොඳට බලපන්. ඉස්සරහා වංගුවක් තියෙන්නේ. හරි දැන් උඹ වාහනයක් අරන් ගිහින් ඒ වන්ගුවක slow කරන්නේ නැතුව වේගයකින් වරෙන්.

    එතකොට උඹට තේරෙයි වාහනේ පාරෙන් එහා පැත්තට යනවා

    එහෙම නැත්තම් ඔහොම වන්ගුවක ඔය වගේ පාරක ඔතනට වෙලා බලන් ඉඳපන් බස් කාරයෝ හරවන විදියට. ඔය විදියට තමයි හරවන්නේ. එතන බස් කාරයාගේ වැරද්දක් නෑ. මොකද වංගුව පේන්නේ නෑ . Defender කාරයාගේ වැරැද්ද. උගේ ලොකු කමට බස් එක වන්ගුවේ හරවනකන් පිටිපස්සෙන් යන්න මදිකමක් දැනෙන්න ඇති.

    :yes::yes::yes:
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    උබේ තරකය වැරති සහෝ බස් එක එතන වන්ගුව අරන් කෙලින් කරන්න යන මොහොතේ අරුන් දාන්නේ පිස්සු යක්කුනේ බන් පරත් තෙමිලා මුන්ට උඩින් යන ලයිසන් එක තියෙනවා නේ අනේ මන්දා
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    Video eka .017 edan issarahin ana bus karayata defender eka penawa. U hodatama dannawa issarahata giyoth wadinawa kiyala. Uth yanne wadiyan kiyala wage. Defender karayata nawaththa ganan ba uge meha paththen anik bus eka nisa. Defender karayage waradda unata issarahin ana ekata bus eka slow karanna 6 second wage thibuna
     
    roshan.herath

    Member
    May 4, 2015
    130
    13
    0
    Gelioya, Sri Lanka.
    වාහනයක් ලිස්සනවානම් වාහනේ ඉස්සරහ රෝද එ් ලිස්සන පැත්තට හරවනවා වාහනේ පාලනය කරගන්න. එහෙම නොවී බස් එක තිරිංග යොදලා විතරක් වාහනේ නවත්තගන්න ගියානම් ලිස්සන එක පාලනය කරගන්න බැරිව වාහනේ පාර පුරා ගිහින් බස් එකේ අයටත් ලොකු අනතුරක් වෙන්න තිබුනා. එහෙම වුනානම් ඩිෆෙන්ඩර් එක බස් දෙකටම මැදිවෙලා තැලෙනවා. බස් දෙකේ අයටත් සෑහෙන්න හානි වෙනවා.
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    Oka acciedent eka wenne na over take karanna yana bus eka slow kara nam. defender eka overtake karaddith aru poddak wath slow karan na. Uth yanawa. Oya wage parawal wala godak welawata bus eda den na anik wahana walat issara karanna. Aruta piti passen awith pissu wage thiyenne athi.

    Ara bus eka slow karala overtake karanna dunna nam adu gane uta hari yata welawata break kara ganna thibuna. And math kiyanne issarahin ana eka break kare na. Uth gona wage awa. Break kara nam oita wada impact eka adu kara ganan thibuna :sorry::sorry:

    මොකටද බන් ඒකට ඉඩ දෙන්නෙ.තනි ඉර ගහල තියෙන්නෙ ඉස්සර කරන්න එපා නිසානෙ.ඔය accident එකට මූලික හේතුව බලේ ලැබුනාම ඔලුවට එන අදික මාන්නය.එච්චරයි මට කියන්න තියෙන්නෙ.ඔය සල්ලි තියෙන මිනිස්සුත් පාරෙ යද්දි පොඩ්ඩක් මේ ගැන හිතන්න ඕනා.වරදින්නෙ කොතනද කියලා කාටවත් කියන්න බෑ.ඔය බස් එක වෙනුවට පොඩි වාහනයක් ආව නම් මොකද වෙන්නේ කියල බලපන්කො :sorry:
     
    weechami

    Active member
  • Apr 6, 2008
    164
    82
    28
    Defender karayage ban weradda..
    Pora break karagena face to face happu nam tikak hari impact eka adui..
    Methana une ringanna gihin bus dekenma thalunu eka..

    Okkotama hapan mona moadayada ban wahala tiyeddi ohoma wangu peni peni thani ira kapala overtake karanne

    u hithanna ethi ban ringanna puluwan wei kiyala

    godak aya den wahana drive karanne "luck" ekata wangu walin daddi hithanne issarahin wahana enne nethi wei kiyala eka ithin luck eka thamai awe nethnam hodai awoth sorry
    :D:D:D:D:D:D:D:D
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    u hithanna ethi ban ringanna puluwan wei kiyala

    godak aya den wahana drive karanne "luck" ekata wangu walin daddi hithanne issarahin wahana enne nethi wei kiyala eka ithin luck eka thamai awe nethnam hodai awoth sorry
    :D:D:D:D:D:D:D:D
    ඔව් බන් ඇත්ත කතාව ..... :oo: